(එම්.සුසිල් පියන්ත)
පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල කලුආරච්චිගොඩ පදිංචි පියදාස ජයසිංහ නමැති හැත්තෑතුන් හැවිරිදි දෙදරු පියකු බව ද පොලීසිය කියයි.
මේ පුද්ගලයා ඝාතනය කොට ඇත්තේ ඝාතනයවූ තැනැත්තාගේ පුතා බවත් ඔහු පොරවකින් හිසට ගසා සිය පියා ඝාතනය කොට ඇති බවත් පොලීසිය කියයි.
මේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයවූ තැනැත්තාගේ පුතා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (24) අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd