IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප්‍රශ්න කළේය.

අදාල තීන්දුව මහා රටට ප්‍රකාශ කළ යුතුව තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.

මෙහිදී අදහස් දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න  මහතා පැවසූයේ එම තීන්දුව තීන්දුවම තමාට ලැබී නැති බවයි.



අදහස් (3)

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ

Kazi Shajahan Wednesday, 05 February 2025 11:10 AM

තවත් මොන ඡන්ද ද ?

:       2       1

යෝගා Wednesday, 05 February 2025 11:41 AM

දැන් නම් පච ආණ්‌ඩුවට පුංචි ඡන්දෙ ඕනෙත් නෑ වගේ. 68 ලක්ෂෙන් කී ලක්ෂයක් හැලිලාද දන්නේ නෑනේ. බලය අරන් මාස තුන යනකොට රෙදි ගැලවිච්චි එකේ ඉතිරි අමුඩ කොටේත් ගැලවිලා ගියොත් එහෙම...?

:       5       6

prasanna Thursday, 06 February 2025 12:53 PM

ඉන්නකෝ දෙන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site