(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වැනිදා පැවැත්වෙන හෙයින් එම මාසයේ පළමු සතියට අදාල රැස්වීම් 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතාර්නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
එසේම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් පළමු සතියේ තීරණය කිරීමට නියමිතව ඇත.
අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි අප්‍රේල් 8, 9 සහ 10 තෙදින පැවැත්වේ.
බට ලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුංචි ඡන්දෙට මැතිසබේ කැලැන්ඩරය වෙනස් වෙයි