(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ද වන බව පොලිසිය පවසයි..
ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මෝටර් රථයෙන් පලා යද්දී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් වැඩ තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd