IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පාසල් බසය ඇළට පෙරලෙයි

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර උහන උදයගිරිය ප්‍රදේශයේදි පාසැල් දරුවන් රුගත් බස් රථයක් ඇළට පෙරලිම නිසා තුවාල ලැබු දරුවන් හතර දෙදෙනෙකු අම්පාර මහා රෝහලට අද (26) දහවල් ඇතුලත් කර තිබේ.

පාසැල නිමවිමෙන් පසුව උහන කණිෂ්ඨ විදුහලේ පාසැල් දරුවන් නිවෙස් බලා යමින් සිටියදි මෙම අනතුර සිදුව තිබේ. 

බස් රථයේ රියදුරු විසින් පාසැල් දරුවන් නිවෙස් අසලින් බසස්වමින් ගමන් කරමින් සිටියදි බස් රථය ගමන් කල මාර්ගයට නිවසක සිට ට්‍රැක්ටරයක් එක්වරම පාරට දැමිමත් සමගම බස්රථය එහි ගැටි ඇලට පෙරලි තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ පාසැල් දරුවන් 30 ක් පමන සිටි අතර අවට පිරිස් පැමින බස් රථයේ ඉදිරිපස විදුරුව කඩා දරුවන් එලියට රැගෙන තිබේ..

මෙම බස් රථයේ ගමන් ගත් දරුවන් තවත් පිරිසකට සුලු තුවාල සිදුව ඇති බව පැවසේ.



අදහස් (0)

පාසල් බසය ඇළට පෙරලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site