
(පී.ඒ.පී.කුමාර)
අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මොරවකන්ද ප්‍රදේශයේදී කන්ටේනරයක් කුඩා ලොරි රථයක්, යතුරු පැදි දෙකක් හා පාපැදියක යටකරගෙන පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් දෙදරුපියකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇතැයි නොච්චියාගම පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ නොච්චියාගම බෝගහවැව පදිංචි දමිත් දිසාණායක (32) නැමැති දෙදරු පියෙකි.
මෙම කන්ටේනරය ත්‍රිකුණාමලය වරායේ සිට නොරච්චොලේ විදුළි බළාගාරය දක්වා ගල් අඟුරු ප්‍රවාහණය කරමින් තිබු එකකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd