
(සුජිත් හේවාජුලිගේ)
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
පාතාලයට මත්කුඩු ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් සීමිත පිරිසක් සිටින බවත් එය සැමදා තිබූ තත්ත්වයක් බවත් ඔහු කීවේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාතාල මර්දනයට ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර ඇතැයි පැවසූ මහින්ද ජයසිංහ මහතා මේ සඳහා ජනතාවගේ ද සහාය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාතාලයට උදව් කරන පොලිස් ලොක්කෝ පිරිසක්
dds Thursday, 24 April 2025 11:20 AM
ලැබෙන පඩියට වඩා ඉහලින් ජීවත්වෙන අයව හොයන්න. පරම්පරාවෙන් නැත්තං, කලත්‍රයගෙන් නැත්තං අනිවාර්යයෙන්ම අයථා මාර්ග තමයි.
prasanna Thursday, 24 April 2025 11:21 AM
සහතික ඇත්ත . ලොක්කෝ පිරිසක් ආණ්ඩුවේ
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 11:57 AM
ලංකාවේ දේපළ හා වත්කම් විගණනයක් කළ යුතුයි.
යෝගා Thursday, 24 April 2025 12:20 PM
අතේ සතේ නැතිව ඉඳලා බලයට පත් උනාට පස්සේ ෂැන්ග්‍රිලා හෝටලේ බර්ත්ඩේ පාටි ගන්න අයත් සමහරවිට සම්බන්ධ ඇති. ටිකක් හොයලා බලන්න
Perera Friday, 25 April 2025 04:08 AM
පාරා රාජ්‍යය (deep state) තවත් එක නිදසුනක් මේක. මාලිමාවට ආණ්ඩු බලය තිබුණත්, රාජ්‍ය බලය තවම සම්පූර්ණයෙන් ලැබාගෙන නෑ.
pj Friday, 25 April 2025 04:54 AM
පෝය දෙකෙන් විසදනව කිව්වට දැන් මහජන සහයෝගයක් ගැන විකාර කියවනව. කයිය විතරමයි...මේව වහගන්න දළදා ප්‍රදර්ශනය වගේ තවත් යමක් පෙන්නල රැකෙන්න බලන්න...
Bunny Preena Friday, 25 April 2025 10:24 AM
පාතාලයට සහ අපරාධ වලට සම්බන්ධ චෝදනා ලබා වැරැදි කරුවන් වුණු හැම නිලධාරියෙකුටම විස්තර වතගොත ඡායාරූපත් සමගම ප්‍රසිද්ධ මාධ්‍යෙය් පලකළ යුතුයි. මෙවැනි දේවල් යම් තරමකට වැළැක්වීමට උපකාරී විය හැකියි.