IMG-LOGO

ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.

ඔහු මියයන විට 67 වැනි වියේ පසුවිය.

ගෙලේ රන්මාල දා හැඩ වී, මල් වසන්තයේ , මගේ පබාවියේ, අහසට සඳ සේ, පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගායනා කරන ලදී.

(28535)



අදහස් (12)

ප්‍රවීණ ගායක උපාලි කන්නන්ගර සමුගනී

Chinthaka Wednesday, 12 December 2018 04:59 AM

සොදුරු කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා

:       1       136

anura UAE Wednesday, 12 December 2018 05:34 AM

කලා කරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා

:       0       25

p.d goonawardena Wednesday, 12 December 2018 06:01 AM

නිවන් සුව ලැබේවා...!!!

:       0       10

Darshana Wednesday, 12 December 2018 06:20 AM

ඔබට නිවන් සුව !....

:       0       4

sandy123 Wednesday, 12 December 2018 06:21 AM

අපේ අයගේ මානසික තත්ත්වය පරික්ෂා කරන එක හොදයි වගේ .................

:       60       0

jayath Wednesday, 12 December 2018 06:24 AM

මෙතුමා ගේ අභාවයෙන් අපට හිටිය දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙක් අහිමි උනා.............

:       0       0

max- qatar Wednesday, 12 December 2018 06:43 AM

අපිට ඉන්න වටිනාම ගායක ගායිකාවන් දිනෙන් දින අඩුවෙනවා . හරිම නිහතමානී කලාකරුවෙක් ඔබට නිවන් සුව .

:       0       0

shan saudi Wednesday, 12 December 2018 06:45 AM

සොදුරු කලා කරුවාණෙනි, ඔබගෙන් සංගීත ලොවට ලැබුණු මෙහෙය සදා අමරණීයයි ඔබ යලිත් අප අතර ඉපදෙවයි ප්‍රර්ථනා කරමි ඔබට නිවන් සුව අත්වේවා !

:       0       0

Buddika Wednesday, 12 December 2018 07:06 AM

ඉතාම හිත හොඳ මිනිසෙක් ඔබ.... සුභ ගමන් ...... නිවන් සුව...

:       0       0

ferna Wednesday, 12 December 2018 07:23 AM

නිවන් සුව කලාකරුවාණෙනි...

:       0       0

iron Wednesday, 12 December 2018 07:56 AM

නිවන් සුව පතමු ....!!!

:       1       1

nihal Wednesday, 12 December 2018 08:40 AM

දෙහිවල ශාන්ත මරියා විදුහලේ පහළ බාලාංශයේ සිට ගොඩනැගුනු කොළඹ ඉසිපතන මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා අද අවසන් මොහොත දක්වා රැගෙන ආ අපේ මිතුදමෙන් සදහටම නික්මගිය සදාදරණීය මිතුරාණෙනි, ඔබට අමා මහ නිවන්සුව පතමි..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site