
(අංජුල මහීක වීරරත්න)
පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය.
පොදු ප්‍රවාහන පද්ධතියටනවීන සුව පහසු බස් රථ සමූහයක් නියම ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙනවා දීමට යෝජානා කළෙය්.
ඒ අනුව කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සඳහා පළමුවෙන් බස් රථ සීයක් යොදනව අතර එම කාර්ය සඳහා රුපියල් මිලියනන 3000ක් යෙදවීමට යෝජනා කළෙය්.
නව බස් රථ නව බස් සමාගමක් යටතේ ස්ථාපිත කිරීමට යෝජනා කළ ජනපතිවරයා දුම්රිය ප්‍රවාහනය නවීකරණය කිරීමට යෝජනා කළේය. දුම්රිය කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරන බව ද ජනපති කීවේය.
අවිස්සාවේල්ලෙන් ඔබ්බට දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම අධ්‍යයනයට රුපියල් මිලියන 250ක් යෙදවීමට යෝජනා කළේය.

COMMENTS
90 දශකයේ සිටම නියමු ව්‍යාපෘති ලෙස අර්ධ සුඛෝපභෝගී බස් සේවාවන් විවිධ රජයන් ආරම්භ කළ නමුත්, ඒ එකකින්වත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ එම බස් රථ ධාවනයට ලබා දී තිබුණේ අවම ඉල්ලුමක් පවතින කාල වේලාවන් වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම බස් රථ පාඩු ලබන තත්ත්වයට පත් වූ අතර, පසුව පෞද්ගලික අංශයට අලෙවි කෙරුණි. එබැවින්, නැවතත් එවැනි තත්ත්වයක් අැති ෙනාවන සේ නව ව්‍යාපෘතිය සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.
සාමාන්‍ය ජනතාවට පඩි වැඩි වීම් නොලැබෙන බැවින් දැන්වත් සමහර රාජ්‍ය සේවකයෝ හොරකම් කරන එක, පගාව ගන්න එක නවත්තලා මහ ජනතාවට ලැබිය යුතු සේවය ලබා දුන්නොත් අගේය...