ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර බි‍්‍රස්බේන් ක‍්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කඩුලූ 9ක ජයක් හිමි කරගත්හ.
ඕස්ටේ‍්‍රලියාවට මෙම තරගයෙන් ජය ගැනීමට ලකුණු 19 ක් ලබාගත යුතුව තිබුණි.
ජේම්ස් පැටින්සන් (27/5) සහ ලියෝන් (19/3) ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිලට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 150 ක් පමණි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ සිටි තරගයේ වීරයා ජේම්ස් පැටින්සන්.
නවසීලන්තය පළමු ඉනිම 295 යි (ඩැනියෙල් විටෝරි 96, ඞීන් බ‍්‍රවුන්ලි නොදැවී 77, ලියෝන් 69/4, පීටර් සීඞ්ල් 57/2) සහ දෙවැනි ඉනිම 150 යි. (ඩින් බ‍්‍රවුන්ලි 42, ජෙසී රයිඩර් 36, ජේම්ස් පැටින්සන් 27/5, ලියොන් 19/3) ඔස්ටේ‍්‍රලියාව පළමු 427, (මයිකල් ක්ලාක් 139, රිකී පොන්ටින් 78, බ‍්‍රැඞ් හැඩින් 80, මාටින් 89/3, විටෝරි 88/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 19 යි.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට කඩුලූ 9 ක ජයක්