IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි

රැකියා ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය අද සවස කොළඹ කොටුවේ සිට මුදල් අමාත්‍යාංශයට ගිය ගමන පොලිසිය විසින් අවහිර කැරිණි.කොටුවේ පොලිස් මාර්ග බාධක පෙරලා දමා පරණ පාර්ලිමේන්තුව දෙසට යන්නට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය කඳුළු ගෑස් ගැසූවත් වැස්ස නිසා එහි බලපෑම බෙහෙවින් අඩු විය.



අදහස් (0)

පෙළපාළි ගියේ රස්සා ඉල්ලන්නයි

samantha Wednesday, 30 November 2011 08:10 PM

ඉදිරියටම යමු

:       0       0

titus Wednesday, 30 November 2011 08:18 PM

මෙහෙම ගියාම රැකියා ලැබෙනවාද

:       0       0

සම්පත් Wednesday, 30 November 2011 08:53 PM

කොල්ලන්ගෙන් ඉගෙන ගන්න පොළපාළියක් යන හැටි. මෙම පිරිසට ජයවේවා

:       0       0

sarath Wednesday, 30 November 2011 08:50 PM

තරුණ අරගලයට ජය වේවා...

:       0       0

ranga shani Wednesday, 30 November 2011 09:19 PM

රට කනවා

:       0       0

ratne de silva Wednesday, 30 November 2011 09:55 PM

අනේ මේගොල්ලන්ට ඉගෙන ගන්න කාලයක් තියෙයිද?

:       0       0

කුමාර Thursday, 01 December 2011 12:33 PM

ඉතිහාසේ සියලු මිනිස් අයතිවාසිකම් ලබාගෙන අරගලවලින් පමණයි.

:       0       0

රවිදු Thursday, 01 December 2011 12:37 PM

තරුණයන්ගෙ උත්සාහය උපහාසයෙන් බලන්න එපා.

:       0       0

ලංකා Thursday, 01 December 2011 01:12 PM

මේ අයගෙ ප්‍රශ්නය තේරුම්අරං විසදුමක් දෙන්න.

:       0       0

සුමනා Thursday, 01 December 2011 01:36 PM

ඉගන ගන්න අයගෙ අනාගතය කා දමනවා.

:       0       0

CK Thursday, 01 December 2011 03:09 PM

මල්ලිලා ගෙදර ඉඳන් හොඳට පාඩම් කලා නම් හොඳ රස්සාවක් ලැබෙයි. ඔය කරන වැඩෙන් ලැබෙන්න තියෙන රස්සාවත් නැති වේවි. කවුද කැමති වැඩවර්ජන කරන අයට රස්සා දෙන්න.

:       0       0

රජිත් Thursday, 01 December 2011 04:50 PM

ඇය අනුන්ගෙන් රැකියා ඉල්ලන්නේ?

:       0       0

දිසානායක Thursday, 01 December 2011 06:26 PM

උගත්කම තිබ්බට මනුස්සයෙක් වෙන්න බැහැ. හොද බුද්ධියක් තියෙන්නත් ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site