පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඉඩ නොදීමට අධ්‍යාපන ඇමැති තීරණය කළැයි අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න කියයි. ලිඛිතව හෝ දුරකතනයෙන් සාකච්ඡා සඳහා දින ලබාගත හැකි බව ද ඔහු පවසයි. මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පළමු වසරේ ශිෂ්‍යයකු නවක වදය දුන් බව කියන සිසුනට එරෙහිව ක්‍රියා කරන බවද ඔහු සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙළපාළි ගියොත් සාකච්ඡා නෑ
ධම්ම Thursday, 08 December 2011 07:07 PM
ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කරන්න එපා
අල්වි Thursday, 08 December 2011 10:29 PM
හොද තීරනයක් හොද ආදර්ශයක්.
අසංක Friday, 09 December 2011 03:20 AM
ඔහොම තමියි ඉන්න ඕන
ජේ හේරත් Friday, 09 December 2011 04:15 AM
ඇයි පෙළපාලි යනවට බයද?
විශ්වවිද්‍යාල සිසුවෙක් Friday, 09 December 2011 11:11 AM
ඇමතිතුමනි, ඔබතුමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට හිටිය නේද?
චාමර Friday, 09 December 2011 11:23 AM
සල්ලි දීල ඉගෙනගන්න තිබුණානනම්, අපූරුවට ඉගෙනගනියි. නිකන් දෙන නිසා අගයක් නැහැ.
thu Friday, 09 December 2011 01:21 PM
හොදයි. ඔහොම තමයි කරන්න ඕන. නිකන් ඉගෙනගන්නවා මදිවට පෙලපාලි යනවට.
කුමාර Friday, 09 December 2011 12:49 PM
ඇමතිතුමන්ලගේ කාලේ පෙලපාලි ගියේ නැද්ද?