උසාවි තීන්දුවක් වෙනස් කරවා ගැනීම සඳහා රුපියල් දස ලක්ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි නිහාල් රංජිත් මෙන්ඩිස්ට දුන් මුදල් නෝට්ටුවල අංක අල්ලස් හා දූෂණ කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍ර‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත ඉදිරිපත් කෙළේය. මහරගම පිළිකා රෝහල අසල සුබ සාධක මධ්‍යස්ථානයක අයිතිය සම්බන්ධයෙන් ඇයට පක්‍ෂව නඩු තීන්දුවක් ලබාගැනීම සඳහා මේ අල්ලස් ගෙන ඇතැයි කියනුයේ පොකුණුවිට සාරංගි දෝන පුෂ්පා මල්කාන්තිගෙනි. පගාවෙන් කොටසක් මහේස්ත‍්‍රාත්වරයාට ද මහරගම පොලිස් ස්ථානාධිපතිට ද දෙන බව සහකාර අධිකාරි ඇයට කියා ඇත.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිළිකා සුබසාධන ප‍්‍රශ්නය ඒ.එස්.පී.ට පිළිකාවක් වේ
සමිපත් Tuesday, 13 March 2012 09:16 AM
අල්ලස් හා දුෂණ කොමිසමට ශ්‍රි ලාංකීය ජනතා උපහාරය