පුහුණුව අවසන් කළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු 81 දෙනෙක් රජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ජේ. සෙනෙවිරත්න මහතා අතින් පත්වීම් ලදහ.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුහුණුව හමාර කරති
අනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 09:43 AM
මහ මොළ ටිකකි හොද රැකියාවට ආවේ ලක් මවු තුමිය හොද සතුටින් හිනැහේවී ඒක ලෙස සැමට සෙත යහපත සැලෙස්වී ඔබ හැම දෙනා බොහෝ නිදුකින් සැරෙද්වී (ස)
රුවන් Tuesday, 25 September 2012 11:24 AM
අපේ ජීවනීට ජයෙන් ජය.(ස)
ගමගේ Tuesday, 25 September 2012 11:50 AM
සමාජ සෙයට පිට වෙමු
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 24 September 2012 11:21 PM
සියඵම දෙනාට සූභ පතනවා. (නි)
දයා Tuesday, 25 September 2012 12:44 PM
අනේ හොදයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:53 PM
හොඳ පුහුණුව පසුවට බලාගමුකෝ...(ස)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:55 PM
හොඳ රස්සාවක්.. (ස)
සුරවීර Tuesday, 25 September 2012 07:09 AM
සුභ පැතුම්! (නි)
වරුණ Tuesday, 25 September 2012 07:19 AM
ලංකාවේ ඡන්ද හැමදාම තියෙනවානම් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳයි...(ස)
ආරිය Tuesday, 25 September 2012 09:32 PM
ඔබලාට සුභපැතුම් (දී)
අමිල Tuesday, 25 September 2012 08:07 AM
මහජනයා හා කොහොමද වැඩ කරන්නේ කියලා පුහුණුවේදී කියල දුන්නද ? (ස)
සරත් Tuesday, 25 September 2012 08:34 AM
සන්තෝසයි . ජනතා සේවට සුභ පතමු. (ස)