(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත.
එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොහොට්ටුව කොළඹට ඇප බඳියි
ලුම්බිණි Monday, 09 January 2023 12:58 PM
කට ඇරගෙනම ඉන්න එක හොඳයි බන්දුල...
sharm warn Monday, 09 January 2023 01:27 PM
ඉතුරු වෙච්චි හරක් ටිකක්... අනේ ඉතින් මේ ඇප මුදල්...
fairoos Monday, 09 January 2023 02:28 PM
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන බයියන්ට හොඳ පාඩමක් උගන්නන්න කොළඹ ජනතාව බලාගෙනයි ඉන්නේ... මේ අයට නම් කිසිම ලැජ්ජාවක් නැහැ...
හීං මාමා Monday, 09 January 2023 02:32 PM
සබරගමුවේ සිහින මහ ඇමති නැත්නම් උම්මාදේවිගේ සැමියත් කොළඹට පළාත් පාලන මැතිවරණය සදහා තරග කරනවාද කියලා අහන්න හිතුනෙ ඔහුත් එතන ධන රිනගේ පස්සටම වෙලා සිටින නිසා තමයි
ranjith Monday, 09 January 2023 02:41 PM
හොඳට තිබුණු රට විනාස කරපු කාලකන්නි.