IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පස්ස පැත්තේ වටිනාකම කෝටියයි

දෙමටගොඩ සමාගම් අධ්‍යක්ෂ වරයකු (54) රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක රන් බිස්කට් 18 ක් (ග‍්‍රෑම් 1800) අධෝමාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නගරයට යෑම සඳහා ගුවන් යානයට නගිද්දී අල්ලා ගැනීමට රේගුව අද අලූයම සමත්විය. තමා ළඟ රන් බිස්කට් නැතැයි කී ඔහු ලවාම ඒවා එළියට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දයාවංශ සේනාරත්න හා රේගු අධිකාරී ඞී.ආර්. ලක්ෂ්මන් මහත්වරු කියති.



අදහස් (0)

පස්ස පැත්තේ වටිනාකම කෝටියයි

ලසන්ත පෙරේරා Thursday, 12 January 2012 01:35 PM

මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඕකනේ.

:       0       0

සේන Thursday, 12 January 2012 04:24 PM

සමාගම් අධ්‍යක්ෂ අදායම් මාර්ගය කරගත් හැටි අපූරුයි

:       0       0

රාජා Friday, 13 January 2012 12:57 PM

ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site