IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පස්සෙන් රන් මත්තලිනුත් එළියට

කිලෝ තුනකට ආසන්න රන් කැබැලි 29ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මත්තලට ආ කටුගස්තොට හා කොළඹ දෙදෙනෙක්  රන් ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුහ.රන්තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 145 කි.

හොර රන් තොගයක් මත්තලින් අල්ලාගත් මුල්ම අවස්ථාව මෙයයි.

මත්තල රේගු අධ්‍යක්ෂ කේ එම් ස්ටීවන් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම මෙම වැටලීමට හවුල් වුහ.



අදහස් (0)

පස්සෙන් රන් මත්තලිනුත් එළියට

සත්‍යයා Saturday, 15 November 2014 02:00 AM

රත්තරන් මළපහ වෙන, මළපහ රත්තරන් වෙන අබුද්දස්ස කාලයක්! (නි)

:       0       0

දිසානායක Saturday, 15 November 2014 02:03 AM

ඕකනේ කිව්වේ මත්තල ආශ්චර්යය තියෙනවා කියලා. (නි)

:       0       0

ජෙහාන් Saturday, 15 November 2014 06:38 AM

මේ අහු වුන කීවෙනි අයද? මෙහෙම දිගින් දිගටම ලංකාවේ මිනිස්සුන්ගේ පස්ස පැත්තෙන් රත්රන් මතු වුනොත් ජාත්‍යන්තරයෙන් කියාවි ලංකාවේ උදවියට මීට පස්සේ ගුවන් ගමන් යනකොට ඉනෙන් පහලට ඇඳුම් අදින්න එපා කියලා.(අ)

:       0       0

සමන් කුමාර Saturday, 15 November 2014 07:39 AM

මම කලින් හිතාගෙන හිටියේ ශරීරයේ වටිනාම තැන මොළය හෝ හදවත කියලා (දිල්)

:       0       0

දිලුම් Saturday, 15 November 2014 10:42 AM

මෝඩ මිනිස්සු අහුවෙනවා කියලා දැන දැනත් එනවනේ.(හේ)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Friday, 14 November 2014 08:28 PM

ඩුබායි වලදී මේ දෙන්නාගේ මළපහ රත්තරන් වෙලා වගේ. නැත්නම් මත්තලට එද්දී ගුවනේදී වුණ දෙයක්ද? කිලෝ 3 ක් ගුද මාර්ගය තුළ සඟවන්නට හැකිද? (නි)

:       0       0

දනුෂ්ක Saturday, 15 November 2014 12:40 PM

දැන් මේක පුරුද්දකට ගිහින්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site