IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාසල් වෑන් රියැදුරාට ඇප

කොල්ලුපිටියේ දී දසහැවිරිදි පාසල් දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි රිමාන්ඩ් බාරයේ සිටි වෑන් රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදුහරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරාත්න මහතා නියෝග කෙළේය. දැරිය බරපතල අපහරණයකට ලක්වී නැතැයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වේ.



අදහස් (0)

පාසල් වෑන් රියැදුරාට ඇප

අලිබබා Thursday, 19 April 2012 06:56 PM

දැරිය බරපතල අපහරණයකට ලක්වෙලා නැතිහන්දා රියදුරා නිදහස්කරපු එක හොදයි. අයෙත් දැරියෙක්ව බරපතල අපහරණයකට ලක්කොලාට පස්සේ සොයාබලල දඩුවමි දෙන්න බැරියැ.

:       0       0

සිසිර Thursday, 19 April 2012 09:21 PM

පුදුම නීති. පොඩි දැරිවියගේ ජීවිතයම අවුල් කලාට පස්සෙත් ඇප ? මේවට කතාකරන්න ගියොත් අපි හිරේ දාවි අධිකරණයට දොස් කීවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site