IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පාසල් බස්රථය පල්ල‍මේ

කෑගල්ල පොල්ගහවෙල පා‍රේ පාසල් බස් රථයක් හා  මංගල රථයක් ඒකිනෙක ගැටී  බස් රථය අඩි  තිහක් ප්‍රපාතයට පෙරලි ඇත  සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බසයේ හා මෝටර් රථයේ රියදුරෝ දෙදෙනා ද සුළු   තුවාල ලබා   රෝහල් ගත කරනු ලැබුහ.



අදහස් (0)

පාසල් බස්රථය පල්ල‍මේ

පොල්ගහවෙල Thursday, 14 June 2012 12:53 PM

ඔය බසය මමත් දන්නවා.ඒක ධාවනයට නුසුදුසු එකක් නෙමෙයි.වැරැද්ද ඉංජිනේරුවන්ගේ.ඔය හෙළ තියෙන හරියේ අන්තිම කොනට එනකල් කාපට් කරලයි තියෙන්නේ.ඇත්ත දන් නැතුව කමෙන්ට්ස් දාන්න එපා.සියල්ලන්ටම ඉක්මන් සුව!

:       0       0

නිලා Thursday, 14 June 2012 05:48 PM

මේ බස්එක පහළට පෙරළිලා තියෙන්නේ මංගල කාර් එක හැප්පෙන එක බේරන්න ගිහිල්ලා.. ‍එ‍් ‍‍මොහොතේ කාර් එක මනාළ යුවල ගන්න ගිහිං තියෙන්නෙ...

:       0       0

සන්ජය Thursday, 14 June 2012 12:57 PM

මගුල් ගැන නෙමෙයි අර දරුවෝ ගැන බලන්න....

:       0       0

රවින්ද්‍රන් Thursday, 14 June 2012 01:06 PM

රියදුරැගෙද වරද? සොයා නිසි දඩුවම් දෙන්න ඕන.. නමුත් ගමේ පාසලට යනවානම් සල්ලි ටිකත් ඉතුරැයි කාලයත් ඉතුරැයි.. ගමේ පාසලත් දියුණුවෙයි.. ළමයි ටිකත් ඉතුරැ වෙයි..

:       0       0

මොහොමඩ් Saturday, 16 June 2012 04:12 PM

මේ දවස්වල බස් වලට අපලද කොහෙද....හැමදාම බස් අනතුරු....

:       0       0

නදී Thursday, 14 June 2012 01:09 PM

වෙන්න තියෙන.දෙ. වෙනව දරුවන්ගේ ජීවිත ‍බේරුන එක ගැන සතුටුයි රියදුරෝ පරිස්සමෙන් යන්න ඕනි

:       0       0

ප්‍රසන්න Thursday, 14 June 2012 01:00 PM

මේ අනතුරු අඩුකරගන්න, ප්‍රවාහන ඇමති තුමයි, මහාමාර්ග ඇමති තුමයි එකතුවෙලා වැඩ පිළිවෙලක් යෙදුවොත් හොදයි, අඩු තරමින් දුම්රිය දෙපාර්තු මේන්තුවේ තියන පරණ රේල් පීලි දමලා, බෑවුම් තියන තැන්වලට, ආරක්ෂක වැටවල් ටිකක් දමන්නවත් මෙයාලට නුවන පහළවෙනවා නම් .....

:       0       0

තරු Thursday, 14 June 2012 01:08 PM

අයියෝ මගුල් ජෝඩුවට මොකද වුනේ ? සිසුන්ට ඉක්මන් සුව ලැබේවා.

:       0       0

දීප්ති රත්නායක Thursday, 14 June 2012 01:48 PM

මේ බස් එක ඇත්තටම හොද තත්වයේ තියෙන බස් එකක්. බස් එක රියදුරැ මහත්තයත් ගොඩක් පළපුරැදු කෙනෙක්.. මේ පාර ගොඩක් අබලන්.. වෙලා තියෙන ප්‍රධාන හේතුව පාර තමයි.. මේ ගැන බලධාරින්ගේ ඇස් ඇරේවා..

:       0       0

හයිවේ හාමුදුරුවෝ Thursday, 14 June 2012 01:32 PM

බ්රේක් ලය්ට් පත්තු වෙන්නේ නැතුව ඇති

:       0       0

කැලුම් Thursday, 14 June 2012 06:48 PM

වේගයෙන් යනවා කියන එක පිරිමි කමක් කියලා හිතන් ඉන්න අය නිසා දැන් පාරේ යන්නත් අමාරුයි

:       0       0

රත්නායක සෞදි අරාබිය Thursday, 14 June 2012 01:50 PM

මෙම අනතුරින් තුවාල ලබපු සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි..!!

:       0       0

රම්‍යා Thursday, 14 June 2012 06:49 PM

පොඩි අයට කරදරයක් නැද්ද අනේ? දෙයියන්ගේ පිහිටයි!

:       0       0

වාසල දයාරත්න Thursday, 14 June 2012 07:03 PM

" ඔය පාර ටිකක් දුෂ්කර පාරක්.. ඒ වගේම ලස්සන පාරක්..".

:       0       0

මොහොමඩ් නිසාම් Thursday, 14 June 2012 02:24 PM

ඇති දෙවියනි ජීවිත ‍ටික බේරැණා...

:       0       0

සිසිර Thursday, 14 June 2012 10:36 AM

පාසල් බස් වලට නීති ගේනවා කිව්ව නේද??

:       0       0

ෂාන් සෞදි අරාබිය Thursday, 14 June 2012 02:33 PM

මාතර කොළඹ අධිවේගී මගේ චන්ඩිකමින් ගිය චීවරධාරියාගෙ වීඩියෝව දැන් නැහැනෙ...

:       0       0

සන්ජු Thursday, 14 June 2012 10:47 AM

ළමයි සුවපත් වේවා! බස්වල රියදුරන් තමන්ගේ දරැවන් මෙහි ඉන්නේ කියලා නිතර සිතන්නවනම් මෙවැනි දේ වෙන එකක් නැහැ..

:       0       0

අලිබබා Thursday, 14 June 2012 02:36 PM

අපි මොනවා ලිවුවත් මොනවා කිවුවත් මෙය වීමට තිබුණ දෙයක් .නොවැලැකිවිය හැකිය. දෛවය අනුව මෙ බසය අහවල් දවසේ මෙම ස්ථානයෙදී අනතුරට පත්වන බව කවුරු නොදැන හිටියත් එය ලියවීතිබුණ දෙයක්. සෑම දෙයක්ම එහෙම තමයි. අපි වුනාට පසුව විසදුමි සොයනවා. නමුත් ආපදාවක් වීමට පෙර විසදුමි ලබා දීමට මනුෂ්‍යට බැරිවී තිබෙනවා. ඒ අතර මනුෂ්‍යයන්වන අප දුර්වලයි. නමුත් ඊළඟ තත්පරය ගැන කල්පණාකාරීව කටයුතු කිරීමට අපට පුලුවන. එයිට එහා දෙයක් කිරීමට නුපුලුවන.

:       0       0

ෂෙරීෆ් Thursday, 14 June 2012 10:13 AM

ධාවනයට නුසුදුසු බස්රථ හා නොසැලකිලි රියදුරන් පිළිබඳ රජය තීරණයක් ගත යුතුයි....

:       0       0

දර්ශන තරංග Thursday, 14 June 2012 10:54 AM

සිසිර ලංකාව කියන රට දන්නැද්ද ? නීතිය කියන්නෙ මොකද්ද ,වේග සීමා මොනවද කියලා ඉහළ ඉදන් පහළටම මේ රටේ ඉන්න ඈයො දන්නෙනෑ

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 10:33 AM

මංගල ගමන අවමංගල ගමනක් නොවුණ එක ලොකු දෙයක් , ආපධාවට ලක්වූ සැමට ඉක්මන් සුවය පතමි..

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 14 June 2012 03:14 PM

ඇතැම් කමෙන්ට් කරුවන්ට පොදු ලක්ෂණ දෙකක් හඳුනාගත හැක. 1. හැම පුවතකටම මොනවා හෝ ලිවීම. 2. තමා ගේ හිතට එන ඕනෑම බහුබූතයක් රටේම අය දැනගත යුතුයි සිතා සිටීම. එය එසේ විය යුතුද ??

:       0       0

දිනු Thursday, 14 June 2012 10:40 AM

අලුත් නීති අවශ්‍ය නැහැ තියෙන නීති හරියට ක්‍රියාත්මක කරන්න පුළුව්න් නම් ඒ ඇති..

:       0       0

පොතේ ගුරැ Thursday, 14 June 2012 11:20 AM

අළුතින් නීති ගෙනාවෙ නැති උනාට කමක් නැහැ.. තියෙන නීති ටික හරියට පිළිපදිනවානම්..තුවාල ලැබූ සිසුන් ඉක්මන් සුව පතමි..

:       0       0

චාමර වත්තල Thursday, 14 June 2012 11:22 AM

මංගල රථය හෝ යුවලගේ පින්තුරනැද්ද බස්‌ එකට වැඩියේ එකට ගොඩක් හානි න වෙන්න එපාය ?බස් ඒකත් දාවනයට සුදුසු එකක් නෙමෙයි වගේ..

:       0       0

අමිල Thursday, 14 June 2012 11:24 AM

අපේ අර ළමයි හිටියෙ නැද්ද ඔතන.. සද්දයක්වත් නැහැ... ‍ඉස්පිරිතාලෙද දන්නේ නෑ..

:       0       0

සරත් Thursday, 14 June 2012 10:45 AM

ගොඩක් වෙලාවට පාසල් ප්‍රවාහනය සදහා යොදාගන්නෙ පරණ වාහන.. අවසර දෙන්න පෙර මේවා ධාවනයට සුදුසුදැයි බැලීම අවංකවම පරීක්ෂා කිරීම නිලධාරීන්ගේ වගකීමයි...

:       0       0

ප්‍රනීත් Thursday, 14 June 2012 10:50 AM

ඔයාලට පේන්නෙ නැද්ද මේ පාර තියෙන්නෙ කැලයක.. වාහන දෙකක් මාරැවෙන්න පුළුවන්ද දන්නෙ නැහැ.. දුර ඉදල පේන කියන්නේ නැතිව ළගට ගිහිල්ල ඇත්තට දැකල කමෙන්ට් දාන්න..

:       0       0

ගිනි කසයා. Thursday, 14 June 2012 10:53 AM

මනමාල ජෝඩුවට මොකද උනේ කියල දාල නැහැනෙ.. මොනවා උනත් පරිස්සමෙන් රිය පදවන එක තමයි කාට කාටත් හොද...

:       0       0

රම්සි Thursday, 14 June 2012 04:17 PM

නිශාන්ත හේවගේ 2012-06-14 11:08:06 "රියදුරු මහතුන් රිය පදවන විට තුන්කල් දකින නුවනින් ක්‍රියා කරන්න ඕන බව මගේ අදහසයි." ඒ කියන්නේ ඒ ගොල්ල මාර්ගඵල ලබන්න ඕන.?? දැන් කාලෙ රියදුරන්ට තුන්කල් තියා තුන්කාලෙවත් නුවණක් නෑනෙ..(3/4)

:       0       0

විදුහල්පති Thursday, 14 June 2012 10:53 AM

ළමයෙක් වෙන්න ඇති රියැදුරා

:       0       0

සිසිර Thursday, 14 June 2012 11:01 AM

පොඩි ළමයි ප්‍රවාහනය කරනකොටවත් ටිකක් ප්‍රවේශමෙන් යන්න බැරිද?

:       0       0

නිශාන්ත හේවගේ Thursday, 14 June 2012 11:08 AM

අනතුරට මුහුණ පෑ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. රියදුරු මහතුන් රිය පදවන විට තුන්කල් දකින නුවනින් ක්‍රියා කරන්න ඕන බව මගේ අදහසයි.

:       0       0

Thursday, 14 June 2012 11:51 AM

සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බසයේ හා මෝටර් රථයේ රියදුරෝ දෙදෙනා ද සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ. එතකොට මංගල ජෝඩුව ???????????

:       0       0

මැක්ස්පොර Thursday, 14 June 2012 04:09 PM

රියදුරන්ගෙ විනය හදන්න ඕන... කිසිම ගානක් නෑ පාරෙ යන මිනිස්සු ගැන.. විශේෂයෙන් බස් රියදුරන්..

:       0       0

සමරසූරිය Thursday, 14 June 2012 11:45 AM

ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය)

:       0       0

වොල්වෝ Thursday, 14 June 2012 12:26 PM

ඔය පාර ටිකක් දුෂ්කර පාරක් පරිස්සමෙන් යන්න ඕනේ

:       0       0

ගාල්ලේ කොල්ලා Thursday, 14 June 2012 11:53 AM

ඇතියන්තම් ඔයින් ගියා.දරුවන්ගේ ජීවිත ‍බේරුන එක ගැන සතුටු වෙන්න ඕනි

:       0       0

කෑගල්ල Thursday, 14 June 2012 12:00 PM

ඔතන පාර ටිකක් පටුයි.. වාහන දෙකක් මාරැ වෙන්න අමාරැයි ඒක වෙන්න ඇති වෙලා තියෙන්නෙ..

:       0       0

මාතර මල්ලි Thursday, 14 June 2012 05:37 PM

සමරෙ ඔ‍හොම යං හොද ප්‍රකාශයක්..

:       0       0

නීල් චමින්ද Thursday, 14 June 2012 12:46 PM

එතකොට මංගල ‍ජෝඩුවට මොකද උනේ කියලා කවුරුවත් දන්නේ නැද්ද ?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 92 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 213 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 401 1

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 1244 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 540 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 417 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 745 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1233 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site