හාල්පන්විල කොස්වාඩියේ සරස්වතී මහා විදුහල ප්‍රාථමික පාසලක් කළැයි විරෝධය පළ කරම්න් මවිපියෝ හලාවත - කොළඹ මහා මාර්ගය අවුරාගෙන උත්ඝෝෂණයක් ඇරඹුහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාසල පහළ දැම්මාට මා පිය විරෝධය
ජනක Wednesday, 02 January 2013 09:51 AM
මොකද්ද හේතුව, විස්තර මදි වගේ (ස)
සේනානායක Wednesday, 02 January 2013 10:43 AM
මින් අසීරුවට පත්වන්නේ පාසල් දරුවන්ය. (නි)
නිත්‍යා Wednesday, 02 January 2013 10:54 AM
එහෙම කලේ කුමන හේතුවක් මතද ?? (ස)
චාලුක Wednesday, 02 January 2013 11:05 AM
ඇත්ත කීයටවත් ඒ මිනිස්සු ඒ වැඩේට කැමති වෙන්නේ නැහැ (දී)
මොහොමඩ් - බේරැවල Wednesday, 02 January 2013 11:26 AM
පාසල් 1000 ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යටතේ යම් යම් හේතු නිසා මේක ප්‍රාථමික පාසලක් කලාද දන්නේ නැහැ... මොනව කලත් දෙමව්පියන් දැනුවත් කලානම් පුශ්න අඩුවෙන්න තිබ්බා.. එතකොට ඉහළ පන්තිවල හිටපු ළමයි කෝ.....? ඔවුන්ට සිදුවූ දෙයක් මෙහි සදහන් නොකලේ ඇයි? (ස)
සන්ජීව Wednesday, 02 January 2013 11:50 AM
පාසල් සියල්ලම මධ්‍යම රජයට ගෙන දියුණු කරන්න.. පළාත් සභා ක්‍රමය සුදුසු නෑ (ස)