කහටගස්දිගිලිය මැදි විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් හතර දෙනකු තාප්පයක් කඩා වැටී තුවාල ලැබූ බවත්, දෙදනකු බරපතල තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට එවූ බවත් රෝහල් ආරංචි කියයි.
මෙම සිසුන් තාප්පය ළඟ සෙල්ලම් කරද්දී මේ අනතුර වී ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් තාප්පය සිසුන්ගේ ඇඟට කඩා වැටේ
නන්දසිරි තේනුවර Friday, 21 March 2014 02:09 AM
විදුහල් පති මේ තත්වය ගැන සොයා බලා කටයුතු කරන්න.(නදී)
කුමාරි Thursday, 20 March 2014 02:18 PM
පාසලක ඉන්නේ අහිංසක දරුවෝ. මෙහෙම නොසැලකිල්ලට මේ තාප්ප බදින හා බන්දන අයට දැඩි දඬුවම් කරන්න ඕන. පැටවුන්ට ඉක්මන් සුව පතමි.! (ත)
සශිමාල් Thursday, 20 March 2014 02:19 PM
ඉක්මන් සුවය ලැබේව පොඩි දරුවන්ට (ත)
සිසිර Thursday, 20 March 2014 08:44 PM
හොරට කරපු බල වැඩක් (අ)