බෙලි අත්ත ගැටමාන්නේ ලියනාරච්චි විජිත (32) 1996 දී කඩුවලින් කපා මරා දැමීයැයි වැරැදි කරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කළේය. ඔස්ටින් ගාමිණී (පුතා) මේනකා දමයන්ති (ලේලි) ගුනවතී අබේවික‍්‍රම (මව) බී.ජී රිචඞ් ශාන්ත (පුතා) හා බී.ජී. ඔස්මන් චමින් (පුතා) එසේ මරණ දඬුවම් නියම වූවෝය. නඩු තීන්දුවට පෙර විත්තිකාර කේ.ජී නිහාල් මියගියේය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පවුලේ පහක් පෝරකේට
මංජුල Monday, 12 December 2011 05:32 PM
උපරිම දඩුවම් දෙන්න ඕනා
අලුගෝසුවා Monday, 12 December 2011 05:48 PM
සවුදියේ වගේ ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි
තුෂාර Monday, 12 December 2011 06:32 PM
එල්ලුම් ගහ නැවත ඕනා
ආසිරි Monday, 12 December 2011 06:45 PM
හිරේ දාල මදි. ඉතිරි කාලෙවත් මනස පාලනය කරගෙන ඉන්නෙ කොහොමද කියලා කියල දෙන්න ඕනා
සුමන මනන්දූව Monday, 12 December 2011 07:40 PM
නමට විතරක් පෝරකේට නියම වෙනවා. එල්ලුම් ගහ පුස් කනවා. අපරාධකාරයෝ එන්න එන්නම වැඩිවෙනවා
විදුරංග විතානගේ Monday, 12 December 2011 08:00 PM
හොද තීරණයක්