IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි?

(යොහාන් භාසුර)

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට අද පස්වරුවේ යොමුකිරීමට නියමිතය.

හිටපු රජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක සිසුන්ට පහරදීමට ගියේ යැයි කියන සිද්ධියට පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් සහ රියදුරෙක් සම්බන්ධ බවට නැගෙන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වීරසිංහ මහතා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.



අදහස් (4)

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි?

ravin Tuesday, 08 February 2022 01:50 PM

සභාපති?කොහෙද ඉන්න එකෙක් ආයතනයේ වාහන එලියට අරන් ගියානම් සභාපතිද ආයතනය සතු වාහන කාල සටහන් හා ගමන් පිලිබඳ වගකිව යුත්තේ?අදාළ නිලධාරීන් ?ආයතනික ආරක්ෂකයින් ?රියදුරු?ඔක්කොම පැත්තකද?

:       0       7

naleen Tuesday, 08 February 2022 02:39 PM

ඒ මොකද්ද ඒ ? ඇමතිගේ පුතා පිස්සු කෙළියට ප්‍රධානියා ඉවත් වෙන්නේ . සමහර විට ඕකෙන් හිරේ යන්නෙත් මේ මනුස්සය . ඔකේ ඇත්තම වැරැද්ද අර කාර් එකේ . කාර් එක ගියේ නැත්නම් මිනිස්සු එතනට යන්නේ නැනේ . වරද කාර් එකේ . ටොයෝටා සමාගම වග කියන්න ඕන

:       1       20

Shan Tuesday, 08 February 2022 03:49 PM

මෙයත් හොද ගැහිලි ගහපු මිනිහෙක් තමයි. දි. මු ලග ඉන්න කාලෙ ඉදලම.

:       0       0

Sunil Tuesday, 08 February 2022 04:58 PM

මේ රජය කරනවා... අම්බරුවන් සහ දාමරිකයන් එක්ක වැඩ කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site