කොස්ගොඩ පොලිසියේ සිර මැදිරියේ යකඩ කූරක් කඩපා පැන ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ දෙදෙනාම කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෝය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් හිරමැදිරියෙන් දෙන්නෙක් පනිති
ෆාසාන් Monday, 30 April 2012 02:13 PM
මේක පොලිසියේම ප්ලෑනක්ද කියලා මට නම් සැකයි. අනේ, මම මේ දන්නැති නිසා කියන්නේ.
දිනේෂ් Monday, 30 April 2012 02:37 PM
අපේ රටේ අය කොහොමත් ඔය වගේ දේවල් වලට දක්ෂයි. දුරදිග නොබලා වැඩ කරන්න යාමෙන් තමයි ගොඩක් දෙනා අමාරුවේ වැටෙන්නේ
ෂෙරීෆ්(riyadh) Monday, 30 April 2012 03:25 PM
මොනවද ඒ ගමන මේ වෙන්නේ???
පැට්රික් Monday, 30 April 2012 03:27 PM
රාජකාරිය හරියටම කරලා තියෙනවා
කොස්ගොඩ Monday, 30 April 2012 04:35 PM
කොස්ගොඩ කොල්ලෝ ඔහොම තමයි
සෝමදාස Monday, 30 April 2012 07:27 PM
සමහරවිට පොලිසියේ අයට නින්ද ගිහින් හිටියද දන්නේ නෑනේ
ඇලෙක්ස් Tuesday, 01 May 2012 10:45 AM
එ මරදන් කඩවල යකඩයාගෙ යාලූවන්ද දන්නේ නෑනේ
චමි Monday, 30 April 2012 01:52 PM
අන්න පොලිසි .....අදහස් කියන්න වචන නැහැ