අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30)මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොටුව පොලිසියට නියෝග කළාය. පැමිණිල්ල අධිකරණය දැන්වූයේ වතුර හිරැවීමෙන් ඔහු මියගිය බව වාර්තා කැර ඇති බවයි. මියගිය දෙදරු පියාගේ සිරුරේ තුවාල ගැන අධිකරණ වෛද්‍ය නිලධාරයාගේ නිරීක්ෂණ පොලිස් සාක්කිවලට පටහැනි යැයි මහේස්ත‍්‍රාත්වරයි කීවාය.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පොලිස් සැකකරුවන් අල්ලනු’