IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිස් වෙසින් ලක්‍ෂ 380 රන් කොල්ල කයි

පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. පරීක්‍ෂා කිරීම සඳහා පොලිසියට යා යුතු බව කියමින් ඔවුන් ත‍්‍රීරෝද රියකට නංවා ගන්නා කල්ලිය රන් ආබරණ ගලවා බෑගයකට දමා ගන්නා ලෙස පවසා එම බෑගය පැහැර ගන්නා බව කියති. ඔවුන් මරදාන, දෙමටගොඩ, වැල්ලවත්ත, දෙහිවල, වැල්ලම්පිටිය හා කොලොන්නාවේ වසර කීපයක් පුරා රුපියල් තුන්කොටි අසූ ලක්‍ෂයක රන් බඩු පැහැරගෙන විකුණා එය උගස්කැර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

පොලිස් වෙසින් ලක්‍ෂ 380 රන් කොල්ල කයි

ඉන්දික රුශාන්ත Tuesday, 04 October 2011 06:16 PM

නරක වැඩ කරලා පෝසත් වෙන සිතන්න එපා

:       0       0

සංජීව Tuesday, 04 October 2011 06:23 PM

මේ අයවත් කොහේ හරි වතුරක ඔබලා මරලා දැම්මනම් හරි

:       0       0

ඉෂාන් Wednesday, 05 October 2011 09:40 AM

ඔය වගේ වෑඩ කරන උන්ට හොද මතක හිටින දඩුවම් දෙන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site