ත්‍රිරෝද රියදුරෙක් (22) රිය අනතුරකින් මිය ගිය බව පොලිසිය කියයි. ඔහුගේ බිරිඳ ලබන මාසයේ සිය කුළුදුල් දරුවා බිහි කිරිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පොලිස් පොතේ මෙහෙම ඇතේ
සත්‍යයා Wednesday, 23 November 2016 04:01 AM
දවසකට එක්කෙනෙක් බැගින් ත්‍රී රෝද රථ රියදුරෙක් අනතුරකින් මිය නොගියහොත් අන්න එවැනි දෙයක් හොඳ ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. (බ)
බටගල Tuesday, 22 November 2016 08:26 PM
මේවා දැන් රටේ සාමාන්‍ය සිද්ධි වෙලා