IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොලිසිය මරුවා පරදයි

අධි බලැති විදුලි කුළුනක අඩි සියයක් මුදුනට නැඟ සිටි ගල්කොරි සේවකයකු බණ්ඩාරගම පොලිසියෙන් මින් මද වේලාවකට කලින් බිමට බස්සවා ගත්තේය. පටි ආධාරයෙන් බිමට ගත් ඔහුගේ උදර පෙදෙස පිළිස්සී තිබිණි.



අදහස් (0)

පොලිසිය මරුවා පරදයි

අමිල කටුනායක Friday, 21 September 2012 10:58 AM

ඉඳල හිටලා හොඳ වැඩත් කරනවා එහෙනම්...(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 11:20 AM

දැන් මිනිසුන්ට හරියට ප්‍රශ්න (ස)

:       0       0

ක්‍රිශාන් Saturday, 22 September 2012 01:21 PM

පොලීසියත් අලුත් වෙලා..(ස)

:       0       0

ගයා Friday, 21 September 2012 11:20 AM

පොඩි දේටත් කඳුළු ගෑස් ගහන පොලිස් නිලධාරීන්ට මේක ආදර්ශමත් ක්‍රියාවක්...(ස)

:       0       0

තුෂාර Friday, 21 September 2012 11:33 AM

හොඳට නරකට දෙකටම පොලීසියමය..(ස)

:       0       0

සරත් Friday, 21 September 2012 11:40 AM

අන්න හොද පොලිසියක්. (නි)

:       0       0

කාංචන විදානගේ Friday, 21 September 2012 05:05 PM

පොලිසිය ඇත්තටම ඉස්සරට වඩා හුඟක් හොඳයි. පොඩි පැමිණිල්ලක් වුණත් අද ඉක්මනට විභාග කෙරෙනවා. නමුත් මම නම් දකින්නෙ ඒ අයගෙ සේවයට නිසි පිළිගැනීමක් අපේ පැත්තෙන් ලැබෙන්නෙ නැහැ කියන එකයි. (නි)

:       0       0

රුවන් Friday, 21 September 2012 11:46 AM

පොලිසිය දැන් හොදවැඩ ගොඩක් කරනවා. කොහෙන්ද මේවා ඔයාලා පුරුදු වුණේ? (නි)

:       0       0

රොෂාන් Friday, 21 September 2012 11:56 AM

පොලිසියටත් වෙන වැඩක් නැද්ද? ඒකට ඕක උඩටම වෙලා ඉන්න කියලා ඔය අගනා කාලය ඵලක් ඇති වැඩකට යෙදෙවුවානම් හොදයිනේ. (නි)

:       0       0

නිරාන් Friday, 21 September 2012 11:57 AM

නිල ඇදුම ඇන්දහමත් ඉන්නේ සිත් පිත් ඇති මිනිසුන්මයි කියලා ඔප්පු කරපු හොද අවස්ථාවක්. (නි)

:       0       0

මිහිර Friday, 21 September 2012 05:27 PM

අපේ ගෞරවය ඔවුන්ට (නි)

:       0       0

ගයාන් Friday, 21 September 2012 12:00 PM

මෝඩ මිනිස්සු . වෙන කරන්න දෙයක් නැතුවටද ?? (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 12:11 PM

අනේ බුදු තාත්තේ අපිට කන්න බොන්න අග හිග කම් තිබුණට කමක් නැහැ අපිට දුකක් දෙන්න ඒපා. අපි සතුටින් මේ දුක්බර ජීවිතය සුන්දර කර ගනිමු (ස)

:       0       0

නිර්මාණි Friday, 21 September 2012 12:27 PM

කෝ මේවාට කියෙන්න එපායැ, උඩට නගින්න බැරි වෙන විදියේ ආරක්ෂක උපක්‍රම. (නි)

:       0       0

වරුණ Friday, 21 September 2012 12:36 PM

නැගපු හේතුව දන්නේ නැද්ද? (නි)

:       0       0

අමාලි Friday, 21 September 2012 12:44 PM

දැන් අපේ රටේ ජීවිතය හරිම කටුකයි , දුකයි , වේදනාකාරියි. බල්ලන්නකෝ දැන් දවසට කී දෙනෙක් සිය දිවි නහ ගන්නවද , මරනවද කියලා. දවසින් දවස ආශ්චර්ය ළං වෙනවා. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Friday, 21 September 2012 12:55 PM

අයියෝ, මේවායේ නගින එකේ ගල කුඩු වෙනකම් ඔලුව ගලක ගහගත්තනම් ඉවරයිනේ. කාටවත් කරදරක් නැහැ. (නි)

:       0       0

මාටින් Friday, 21 September 2012 01:05 PM

අපිට වැදගත් වෙන්නේ නැග්ග හේතුවයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 September 2012 01:06 PM

සමහරවිට ඒ මනුස්සයා බීලා නගින්න ඇති. (නි)

:       0       0

ක්‍රිෂාන් Saturday, 22 September 2012 11:44 AM

හොඳ වැඩක්‍‍...බේරාගත් මහත්වරුන්ට පින්සිදු වේවා (ස)

:       0       0

සන්ජීව Saturday, 22 September 2012 11:47 AM

බුදු අම්මෝ!!! බේරන්න ගියපු අයට කරන්ට් වැදුන්නැති එක නම් දේව හාස්කමක්ම තමයි (ස)

:       0       0

කුමාර Friday, 21 September 2012 03:36 PM

එයා කණුවට නැග්ගේ විදුලිය විසන්ධි කළාට පස්සේ නේද? (නි)

:       0       0

සමන් Saturday, 22 September 2012 12:50 PM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site