පසුගිය හත්වැනිදා බණ්ඩාරගම පොලීසියෙන් පැන ගිය බව කියන කාන්තාව මීගමුවේ සිට බසයේ තණමල්විලට එද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දරු මවක වන ඇය රන් භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සිටියදී පැන යාමට ඉඩ දුන්නැයි පොලිස් පරීක්ෂකවරයකු,සැරයන්වරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරිණි.
එම තිදෙනාම ඇය අත්අඩංගුවට ගැනීමය ගිය බව වාර්තා වේ
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලීසියෙන් පැන ගිය කත තණමල්විල ගිහින්
ජානු Sunday, 13 July 2014 04:37 PM
අනේ මේ ඇන්ඩෘ මෝඩ කතා කියන්න එපා. කාන්තාවට හොර වැඩ කරලා පැනල ගිහින් ඉන්න පුළුවන් හැබැයි අල්ල ගත්තා නම් වැරදියි ද ? (නදී)
සුදත් Monday, 14 July 2014 12:52 AM
මෙයින් වැටහී යන්නේ ඒ කාන්තාවගේ හොර ගැන මේ තිදෙනා තරම් වෙන කවුරුත් නොදන්නා බව නොවේද? ඒ නිසා ඒ කටයුත්තට සුදුසුම තිදෙනා ඊට යොදවා ඇත. (නි)
සමන් Monday, 14 July 2014 01:23 AM
ඇන්ඩෘ ඔයාගේ ගෙදරට හොරු පැන්නොත් ඔයා පොලිසිය එනකන් හොරු අල්ලන්න බලතල නැහැ කියල උඩ බලාගෙන ඉන්නවද? ඔයාලගේ අසල්වැසියෝ ඔයාලගේ ගෙදරට හොරු ඇවිත් ඉන්නකොට එයාලට බලතල නැහැ කියල හොරු අල්ලන්න උදව්වට එන්නේ නැත්ද? ඔයාල වගේ අය නිසා තමයි මේ රටේ අපරාධ වැඩිවෙන්නේ. අද බලන්න සමහරු මොන අපරාධයක් උනත් නොදැක්ක වගේ අහක බලගන ඉන්නවා. කිසිම උදව්වක් කරන්නේ නැහැ. (නදී)
ඇන්ඩෲ Monday, 14 July 2014 02:24 PM
මම කොතනකවත් කියා තිබෙනවද ඒ පැනගිය කෙනාව නැවත අල්ලගන්න එක වැරදියි කියලා. අල්ලලා, පැනලා ගිය එකටත් දඩුවම් දෙන්න ඕනෑ. වැරැද්ද වැඩ තහනම් කළ අය නැවතත් රාජකාරිය කරන එක. එහෙම පුලුවන් නම් වැඩ තහනම් කරන එකේ තේරුමක් තියනවද? සමන් නම් නීතිය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැති හැඩයි. හැබැයි අද රටේ වෙලා තියෙන්නේ හැම කෙනාම නීතිය ක්‍රියාත්මක කිරීම අතට ගැනීමයි. (නි)
රවීන්ද්‍ර - ඕමාන් Monday, 14 July 2014 04:25 AM
තණමල්විල ගියේ මොකටද දන්නේ නෑැහැ නේද? (නි)
ඉසුරන්දි Monday, 14 July 2014 04:31 AM
ඕවා වෙන්න කලින් නේද හිතන්න තිබුණේ? යන්න දීලා පස්සෙන් පන්නනවා වගේ වැඩක්නේ මේක. (නි)
ඇන්ඩෘ Sunday, 13 July 2014 02:59 PM
පුදුම වැඩක්නේ. වැඩ තහනම් කරපු අය කොහොමද රාජකාරියකට ගියේ ? හරි හෝ වැරදි හෝ එය අර කාන්තාවට කරපු අසාධාරණයක්. (නදී)
ඇසළ Sunday, 13 July 2014 03:40 PM
ඇන්ඩෘ පෙරකදෝරු රස්සාවට නියමයි. හොරෙන් පැනල ගිය කෙනාව අල්ලපු එක වැරදියි. හරි මොකක්ද ? තව ඔයා වගේ දෙන්නෙක් හිටිය නම් රටටම ඇති. මට පේන හැටියට ඒ කාන්තාව එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවා වගේ නැත්නම් හෙරකට අනුකම්පා කරයිද. (නදී)
නිශාන්ත Sunday, 13 July 2014 03:44 PM
එහෙනම් සිවිල් මිනිස්සු හොරු අල්ලන්නේ පොලිස් බලතල තිබිලද? පුදුමේ ඔය වගේ දෙයක් ඔයාගේ මොලේට අපු එක. (නදී)