පාකිස්ථානයේ ඉන්ඩස් මෝටර්ස් හි නිෂ්පාදිත ටොයොටා කොරොල්ලා ඇල්ටිස් කාර් සියයක් ශ්‍රී ලංකා පොලීසියට හා හමුදාවන්ට අද බාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් කාසිම් කුරේෂී,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයෝ වුහ.
ජපානයේ ටොයෝටා සමාගම හා පාකිස්ථානයේ හබීබ් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ටොයොටා කාර් 1990 සිට පාකිස්ථානයේ කරච්චි නුවර කාර්මික ජනපදයේ නිපදවයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියට හමුදාවට පාකිස්ථානයෙන් කාර් සියයක්
මර්සි ලංකා Wednesday, 19 February 2014 04:11 PM
මේවා නිකන් ලැබුණා ද? සල්ලි ගෙවා ගත්තද ? මේ ගනු දෙනුව ලංකාවට හොද වෙයි (දිල්)
සෙනරත් Wednesday, 19 February 2014 04:11 PM
නොමිලේ දෙනකොට මෙහෙම උත්සවයක් තියන එක සම්ප්‍රදායක් (දිල්)
අරංග Thursday, 20 February 2014 11:47 AM
දැන් මේවට පෙට්‍රල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද?. (දිල්)
කුමාර Wednesday, 19 February 2014 04:48 PM
ලංකාවට කවදත් හිතවත් මිතුරු වු පකිස්ථානයට ජයවේවා, (දිල්)
ජයතිලක Wednesday, 19 February 2014 04:58 PM
පකිස්ථානයෙන් තෑග්ගක්ද ? (දිල්)
දස්තකීර්ම් Wednesday, 19 February 2014 05:11 PM
මෙවැනි ව්‍යාපෘත් ලංකාවටත් ගෙනාවනම් (දිල්)
මාවන් Wednesday, 19 February 2014 06:53 PM
ඇයි? අපේ ලොකු අයිය ගෙන් මෙහෙම වාසියක් නැද්ද? (අ)
ලලිත් අපොන්සු Wednesday, 19 February 2014 06:58 PM
මුස්ලිමි රටවල් කවදත් ලංකාවට ආදරෙයි . (අ)
නාත් රණසිංහ Thursday, 20 February 2014 01:58 PM
පකිස්තානෙන් නේද? (අ)
රත්නසිරි Wednesday, 19 February 2014 07:57 PM
කාර් ගෙනාවාට කමක් නෑ.ග්‍රීස් ටින්, අර්තාපල් අල එපා.(අ)
මනෝජ්-සාජා Wednesday, 19 February 2014 09:24 PM
ඇයි රත්නසිරි මහත්තයෝ දොඩම් අමතක උනාද ?.(අ)
අයෙෂ් ලියනගේ Wednesday, 19 February 2014 09:54 PM
පාකිස්තානේ ආදරේ හිතන තරම් හොඳකට නොවේ. රැවටෙන්න එපා (අ)
සමන් Wednesday, 19 February 2014 10:39 PM
හොද පියවරක්, දැන්වත් පරණ යකඩ උණු කරලා හදන ලංකාවේ පරම හතුරා වන ඉන්දියාවේ නිපදවන කසි කබල් කාර් නොගැනීමට ශ්‍රී ලංකා වාසීන්ගේ මොලය පෑදේවා (අ)
වජිර Thursday, 20 February 2014 12:37 AM
ඉන්දියාවෙන් නැතුව ඔන්න රටකින් වාහන ගත්තට කමක් නැ....(අ)
සත්‍යයා Thursday, 20 February 2014 05:05 AM
රත්නසිරිට විතරයි ඇත්ත තේරුනේ. අපෙන් පන්නන රත්තරන්, රිදී මුතු මැණික් වල වටිනාකම එක්ක ඔය කාර් ටික සසඳන්න බැහැ. (අ)
සමන්ත ප්‍රදීප් Thursday, 20 February 2014 07:39 AM
තවමත් අපි ප්‍රමාද නැහැ ඉන්දීඅන් වාහන නතර කරන්න , යතරු ' පැදි ත්‍රිවිල් අපේ රටට ඇති තරම් තියෙනවා (දී).
චන්දන Thursday, 20 February 2014 07:55 AM
ඉතින් ලංකාව නය බරින් වැඩි වෙනවා කියන්නේ බොරුද (දී)
සමන්ති Friday, 21 February 2014 07:08 AM
දැන් ඉති පොලිසිය නීතියට වැඩකරයි බයවෙන්න දෙයක් නැත (ත)
ධම්ම Thursday, 20 February 2014 10:03 AM
ඉන්දියන් කාර්වලට වඩා පකිස්තාන් කාර් තත්වයෙන් ඉහලයි. මේ කියන්නේ අත්දැකීමෙන්. (ත)
ෂාෆික් Thursday, 20 February 2014 10:21 AM
අගේ ඇති වැඩක් (ත)