IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිසියට පැමිණිලි 119 : නිරික්සුවනට 916

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ආශ්‍රිත පැමිණිලි 119ක් පොලිසියට ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඡන්ද නීති කැඩීම හා ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 150 දෙනෙක් අත්අඩංගුවට පත් වූහ.

වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඉන් තුනක් රජයේ වාහන බවත් පොලිසිය සඳහන් කරයි.

මැතිවරණ රාජකාරි සඳහා පොලිසියේ 25035ක් යොදවනු ලැබ සිටිති. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් අධිකාරීවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35ක් වෙති.

කැෆේ සංවිධානයට මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 916ක් ලැබී ඇත.

ලබන සෙනසුරාදා (29) බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

පොලිසියට පැමිණිලි 119 : නිරික්සුවනට 916

සඳුන් Monday, 24 March 2014 05:28 PM

පොලිසියට පැමිණිලි කරන්නේ විරුද්ධ පක්ෂය කල වැරදි ගැන විතරයි. අනෙක් ඒවා පැමිණිලි කලට වැඩක් නෑ. කැෆේ සංවිධානයට පැමිණිලි කරන්නේ ආණ්ඩුව කරන ඒවා ගැන. එත් ඉතින් වැඩක් නෑ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site