IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී

එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය  කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. නීතිය කඩ කරන්නවුන්ව සොයා ඉන් පසුව වැටලීම් කරන බව ද ඇමැති පවසයි.



අදහස් (0)

ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී

Yoonus Alavi Thursday, 08 December 2011 05:59 PM

හොද වැඩක් අගය කල යුතුයි.

:       0       0

ඉන්දික Thursday, 08 December 2011 06:33 PM

වැඩක් කරනවානම් කරන්න ඕන ප්‍රායෝගික විදියකට. මේ කූඩ වැඩේ ඇත්තටම ගොවීන්ට කරන්න පුළුවන් දෙයක්ද කියල හොයල බලන්නේ නැතිව මේවා කරන්න හොඳ නෑ. මම දන්නා තරමට හැමෝටම මේක හරියන්නේ නෑ. වැඩි දෙනෙක් ඉන්නවා අනුන්ගේ වාහනයක තමුන්ගේ පලදාව අරගෙන මාකට් එකට ගෙනිහින් විකුණලා බස් එකේ ගෙදර යන. එහෙම අය‍ට මේක කරන්න බෑ. අස්වැන්න අපතේ යන එක නවත්තන්න ප්‍රායෝගික වෙන ක්‍රමයක් යොදනවානම් මම හිතන්නේ ඒක වැදගත්.

:       0       0

Yoonus Alavi Friday, 09 December 2011 02:05 PM

එළවලු අපතේ නොයන විකල්ප ක්‍රියා මාර්ගයක් හදුන්වා දී එයට විරැද්ද වීම සාදරණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site