IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පල්ලියේ භාරකරු රිමාන්ඩ්

කොළඹ කොටහේන  වුල්පැන්ඩල් වීදීයේ  ලන්දේසී පල්ලියේ භාරකරු  ලබන අගෝස්තු හතර වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

දේවස්ථානයේ  ඉපැරණි  අකුණු සන්නාහකයේ පාදම පිහිටි ස්ථානය පාදම සොයා වළක් හෑරීමට ඔහු ආධාර හා අනුබල දී ඇතැයි  පොලීසිය අධිකරණයට දැන්වීය.

පොලීසිය පැවසුයේ එම පුද්ගලයා මිල කළ නොහැකි දෙයක් සොයා ඇති බවයි.



අදහස් (0)

පල්ලියේ භාරකරු රිමාන්ඩ්

තාරක Friday, 25 July 2014 02:30 PM

මමත් හොයා හොයා ඉන්නේ තාම එකක්වත් හරියට සෙට් උනේ නෑ (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 25 July 2014 05:56 PM

ඓතිහාසික වශයෙන් , අපේ රටට ආක්‍රමණය කල විජාතිකයින් දෙස බැලු කල ,පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින් ප්‍රමුඛත්වයේ ලා සැලකෙනවා. මේ අතරතුරේදී මැලේ, මුස්ලිම්, ඉන්දියාවෙන් නායක්කර් වංශිකයන්ද පැමිණියා. සිද්ධියට සම්බන්ධ පල්ලියේ මාර්ගයෙන් එහා පැත්ත කොටහේනටත්, මෙහා පැත්ත අයිතිවෙන්නේ අලුත් කඩේ වසමටත්ය. නුතනයේ ආදුරුප්පු වීදිය එදා වුල්ෆන්ඩල් වීදීය වුයේ ඉංග්‍රීසි පාලන සමයෙයි. මෙම ප්‍රදේශයේ වෘර්කයෝ වාසය කල ඝණ ලැහැබ් නිසා ලන්දේසි පාලන සමයේ ව්‍යවහාර කලේ වුල්වන්දාල් යනුවෙන්ය. කෙසේ වෙතත් මෙම පල්ලිය වසර 500 කටත් වඩා පැරණියි කීවොත් මා නිවැරදියි. මෙයට සමගාමීව කොටහේන ශා: අන්තෝනි , අලුත්කඩේ උසාවිය ඉදිරිපිට දෙව් මැදුර.ශා බස්තියමේ, ඔල්කොට් මාවත, දෙව් මැදුරු සමකාලීනයන් බව මගේ වැටහීමයි. කෙසේ වෙතත් පෞරාණික වස්තුන් ආරක්ෂා කිරීමට වග කිව යුතු භාර කරුවන් කරන වැරදි වැඩ වලටකිසිදු සමාවක් දිය යුතු නොවේ (නදී)

:       0       0

සමරේ(ගාල්ල්) Friday, 25 July 2014 06:15 PM

ඉස්සර වැදිච්ච අකුණුවල අල බැහැලද කියල බලන්න හාරන්න ඇත්තේ.(නදී)

:       0       0

සිල්වා Friday, 25 July 2014 08:20 PM

පල්ලියේ හිටියට වැඩක් නැහැ. හොරකම තමයි හිතේ තියන්නේ. (නදී)

:       0       0

හසන්ත Friday, 25 July 2014 09:07 AM

බලාගෙන ගියාම දැන් මේක ලෙඩක් වගේ වෙලානේ (නි)

:       0       0

කාන්ති Friday, 25 July 2014 09:43 AM

අනේ මන්දා! දැන් හැමෝම හාරන්න පටන් අරගෙනද කොහෙද? (නි)

:       0       0

චමින්ද Friday, 25 July 2014 11:03 AM

හැමෝම හාරන එකේ ,එයත් පොඩ්ඩක් හාරලා බලන්න ඇති.සමහර විට අකුණක් වැදීමේදී, සිදුවන ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site