IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පලෙයි දුම්රියට තව අපලයක් පළදේ

උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී ඉරිදා රාත්‍රී 11.30 ට පමණ පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකින් මැදරි ආපස්සට ඇද පීලි ගත කල අතර එම දුම්රිය කොළඹ බලා පිටත් වුයේ අද අලුයම 1.30 ට පමණය.

මේ අනතුරින්  කිසිවෙතුටත් කුවාල සිදු වී නැත.

 

 



අදහස් (0)

පලෙයි දුම්රියට තව අපලයක් පළදේ

සරත් බණ්ඩාර Monday, 05 May 2014 09:49 PM

තමන්ට පැවරුණු විෂය හරියට කරන්න බැරිනම් දාලා යන්න. (ස)

:       0       0

ද සිල්වා Monday, 05 May 2014 02:31 PM

මේ දුම්රිය එන්ජින් සහ මැදිරි අවුරුදු 50 කට වඩා පරණ ඒවා. භාණ්ඩාගාරයට එකතුවෙන ‍මුදල් වලින් කොටසක් මෙම මුදල් දුම්රිය සේවයට වියදම් කළා නම් මේ වැනි අනතුරු වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපේ පාලකයෝ මේ දවස්වල යන්නේ උඩින්නේ‍. ඡන්ද කාලෙට තමයි නේ ටිකක්වත් බිමට බහින්නේ (ස)

:       0       0

මංජුල Monday, 05 May 2014 08:40 AM

මේවා දැන් සාමාන්‍ය දේවල් අපිට... (නි)

:       0       0

රසිත් Monday, 05 May 2014 07:58 AM

රේල් පාරවල් වල යන්නේ නැතුව දුම්රියත් මහා පාරටම දැම්මා නම් ඉවරයි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 06 May 2014 03:25 AM

මෙම දුම් රිය එන්ජින් එකක් තමා මීරිගම විල්වත්තේදී 1964 දී පෙරලුනේ. හරියටම අවුරුදු 50 කට පෙර. මම පොඩි ගමේ කොල්ලෙක් ලෙස දුවගන ආවා.බලන්න. මේවා තාම සේවයේ යෙදීමට හැකි අයුරින් පවත්වා ගැනීම ගැන ල දු සේ ට මල් මිටක්.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 05 May 2014 08:51 AM

ඔයින් ගියා ඇති. (ස)

:       0       0

අනගාරික Monday, 05 May 2014 09:56 AM

ශ්‍රී ලංකාවේ කොයි වැඩේද හරියට කෙරුනේ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 05 May 2014 10:20 AM

අනේ මන්දා කට්ටිය ඕනවට,එපාවට වැඩ වගේ. කව්රු මොනදේ කලත් වගකීමෙන් බැහැරව ඒවාට ගෙවිය යුක්තේ අහිංසක මහජනයා. (නදී)

:       0       0

සෙයිලනිකස් Monday, 05 May 2014 11:15 AM

මෙහෙම රටක තමයි න්‍යෂ්ටික බලාගාර හදන්න කතා කළේ ටික කලකට ඉස්සර. (ස)

:       0       0

මොහොමඩ් Monday, 05 May 2014 11:25 AM

අලුතින් මාතර කතරගම දුම්රිය මග හදනවට වැඩිය අබලන් දුම්රිය මාර්ග අලුතින් හැදුවොත් හොඳයි නේද? (නදී)

:       0       0

රේමන්ඩ් Monday, 05 May 2014 11:05 AM

පෙනෙන විදිහට අපේ මිනිසුන් බහුතරයක් සූදුවට සුරාවට ඇබ්බැහේ වෙමින් තමුන්ගේ රාජකාරිය සහ වගකීම ඉටුනොකිරීම සහ වැරදි කරන අයට දඩුවම් නොකිරීම. මෙය ඉහල සිට පහල සියලු දෙනාට සත්ත්‍යක්.(නදී)

:       0       0

රේමන්ඩ් Monday, 05 May 2014 11:53 AM

පෙනෙන විදිහට අපේ මිනිසුන් බහුතරයක් සූදුවට සුරාවට ඇබ්බැහි වෙමින් තමුන්ගේ රාජකාරිය සහ වගකීම ඉටු නොකිරීම සහ වැරදි කරන අයට දඩුවම් නොකිරීම. මෙය ඉහල සිට පහල සියලු දෙනාට සත්ත්‍යයි.(නදී).

:       0       0

ක්‍රිෂාන්ත Monday, 05 May 2014 12:36 PM

මේකට නම් පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතුය . කඩාකප්පල්කාරී වැඩක් විය හැකිය (ස)

:       0       0

මේනකා Monday, 05 May 2014 01:00 PM

දුම්රිය දෙපාර්තමේන්තුවට කොඩි විනයක් වැදිලා වත්ද? එක දිගට කරදර. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site