බිංගිරිය වැල්ලරාවේ පොර කුකුළන් කෙටවු සූදු පිටියක් වටලා පොර කුකුළන් අට දෙනකුද ඔට්ටු අල්ලන් 14 දෙනකුද රුපියල් දාහතරදාහක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය එද්දී සෑහෙන පිරිසක් පැන ගිය බව කියති.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොර කුකුළෝ පොලීසියට
ඉසුරන්දි Sunday, 07 September 2014 12:20 PM
මේකත් ජාතික ක්‍රීඩාවක් කලොත් නරකද. (නදී)
මහවැව,නිමල් වර්ණකුලසුරිය, Sunday, 07 September 2014 06:30 AM
පොර කුකුළෝ උසාවි යද්දි පැටවු වෙයිද දන්නෙ නැහැ (නි)
මින්දද Sunday, 07 September 2014 08:02 AM
සත්ව හිංසාව (දී)
ජයරත්න Sunday, 07 September 2014 08:03 AM
කැසිනෝ තිප්පොළවල් නිත්‍යානුකුලද (දී)
සත්‍යයා Monday, 08 September 2014 04:13 AM
කොහෙද ඉතින් ආශාවකට වත් කැසිනෝ එකකට යන්නැයි. ඒවා ඉතින් සුද්දන්ට විතරලුනේ.(නදී)