ලන්ඩනයේ පැරා ඔලිම්පික් ආබාධිත ක්‍රිඩා තරගය උත්සවාකාරයෙන් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ දී ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ ද පිරික් මේ තරගෙට සහභාගී වෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පැරා ඔලිම්පික් අසිරිය
ජයී තිසේරා Saturday, 01 September 2012 03:11 AM
මේ ලස්සන පැරා ඔලිම්පික් උළෙල දැකගැනීමට ලැබීමද වාසනාවකි. ඡායාරූප වල දක්වා ඇති පරිදි භෞතික විද්‍යාඥ ,තාරකා විද්‍යාඥ ස්ටෙෆාන් මහතාද පැරා ඔලිම්පික් උළෙලට සහභාගි කර ගැනීම ඉතාමත් උත්තරීතර ප්‍රශංසනීය සිද්ධියකි. ඔහුගෙන් නවීන විද්‍යාවට ලැබී ඇති අසීමිත සේවය සඳහා මේ අයුරින් හෝ ඔහුට ගෞරව තිරීමට අවස්ථාවක් ලබාදීම ඉතාමත් අගය කළ යුතුයි. (නි)
අනුර Friday, 31 August 2012 04:36 PM
බලන්න කොයිතරම් ලස්සනද කියලා? අපේ සියලුම ක්‍රීඩකයන්ට සුභ පතනවා. (නි)
තසන්ක Friday, 31 August 2012 05:21 PM
අපේ කණ්ඩායමේ පින්තුරයක් දාන්න අමතක වුණාවත්ද? (නි)
ෂෆීක් Saturday, 01 September 2012 10:52 AM
ලංකාවට ජයක් අත්වේවා........(නු)
නිෆාස් Saturday, 01 September 2012 11:29 AM
සියළු ක්‍රීඩකයින්ට සුභ පැතුම්..!!(නු)
වජිරා රෝමේ Friday, 31 August 2012 09:20 PM
අපේ නිලධාරින් කිදෙනකු ගියා ද (අ)
අමිල කටුනායක Friday, 31 August 2012 09:47 PM
ඔබ ලොවට ආඩම්බරයකි. සියලු ක්‍රීඩකයන්ට සුභ පැතුම්! (නි)
ඉන්ද්‍රා Saturday, 01 September 2012 01:32 PM
නිලධාරීන් කීදෙනෙක් ගියාද නෙමෙයි, ක්‍රීඩකයන් ගණනට නිලධාරීන් කී දෙනෙක් ගියාද කියලයි බලන්න ඕනෑ. (නි)