IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රා උප සභාපතිටත් ඇප

අනවසර වැලි ට්‍රැක්ටරයක් අත්අඩංගුවට ගත් කොස්තාපල්ට පහර දුන් බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා ද ඇතුළු 18 දෙනාට පුත්තලම මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප නියම විය.

මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, රුවන්සිරි පෙරේරා ඇතුළු හය දෙනකුට රුපියල් 5000 බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙළ්ය.

සෙසු සැකකරුවනට රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප නියම විය.

 

 



අදහස් (0)

ප්‍රා උප සභාපතිටත් ඇප

මාලිංග Tuesday, 17 June 2014 08:46 PM

මෙි පුවතේ ඇත්ත කතාව නොදැන බොහෝ අය අදහස් ඉදිරි පත් කරලා තියෙනවා ඒක හරිම කනගාටුයි.මේ වැලි ටැක්ටරයක් නොවේ වැලි ලෑන්මාස්ටර් එකක් පුත්තලම අනුරාධපුර පාරේ 17 කනුව පදේශයේ අහිංසක ගොවිමහතෙක් තමන්ගේ කටුමැටි ගෙදරට උල්දිය දානවට බිමට සිමෙන්ති ටිකක් දාගන්න මේ වැලි ටික අසල ඇළකින් ගේන අතරේ පොලීසිය මේ වැටලීම කර ඇත්තේ දවස ගානේ සාලියවැව පැත්තෙන් හොර ලී හොර වැලි ලොරි යනවා පොලිසිය මෙවට කිසිදු නීතියක් කරන්නේ නෑ මේවා සහ ගහන අපරාධ අපිට විල්පත්තු කැලේට හෝ ඒ අසන්නයට කෝටු කෑල්ලක් කපා ගන්න යන්න බෑ අක්කර 22000 කැලේ ඩොසර් කරලා ගම්මාන හදන්න පුලුවන් අහිංසක සිංහල අපිට ද මේ ඔක්කොම (අ)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 03:26 PM

ඉසුරන්දි ඔබ හරියට හරි (දී)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 03:27 PM

" මවුබිමට ආපසු එන අදහස ඉබේම නැවතුනා." මවු බිමට එන එක කොහොම උනත් මේ පැත්තට හැරිලා නිදාගන්නවත් එපා (දී)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:18 PM

හැබැයි ඉතින් තෝරු මෝරු පෙනි පෙනී දැලෙන් පැනලා යනවා (නි)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 11:41 AM

මේවා තේරුම් ගන්න ජනතාවක් 3014 වත් ලංකාවේ උප දින්නේ නැත. රට අත්හැර ගිය අපේ ළමයි වාසනාවන්තයෝ. (දී)

:       0       0

භානු Tuesday, 17 June 2014 04:33 PM

දැන් අර පුත්‍රයා දන්සලේ පස්ස දොරෙන් රින්ගෙවූවා මදිවට සංවිධායකට තඩි බාපු කෙනාට මොකද වුනේ ? එයාටත් ඇප ලැබුනාද? (දී)

:       0       0

ඇසළ Tuesday, 17 June 2014 05:22 PM

මේ පාර පලා බබා ඊලඟ පාර පාර්ලිමේන්තු යන්න විභාගේ පාස් උනා. (ස)

:       0       0

කවිඳු Tuesday, 17 June 2014 12:20 PM

අනේ හොඳයි.! (දී)

:       0       0

ලක්ෂිත Tuesday, 17 June 2014 12:30 PM

නිතිය සෑම දෙනාටම පොදු වෙන්න ඕනේ (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 12:46 PM

ඕක තමයි අද රටේ තත්වය.වැරැද්ද කල සැනින් අනෙක් අතට එළියටත් දානවා ඇප මත. (දී)

:       0       0

අනු Tuesday, 17 June 2014 01:01 PM

පොලිසියට ගහලත් දවසෙන් ඇප දුන්නා එහෙනම්. (දී)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 01:21 PM

"ඕක තමයි අද රටේ තත්වය.වැරැද්ද කල සැනින් අනෙක් අතට එළියටත් දානවා ඇප මත" ඔක්කොම අපේ මිනිස්සු. මෙව ලියන ඔබලත් පළාත් සබිකයන් තේරුවා නේද (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:48 PM

බමුණු මට දැන් 46 වෙනවා.දන්නා කාලෙක ඔය කිසිවෙකුට කතිර ගැහෙව්වේ නැහැ.ගහන්නෙත් නැහැ රටට වැඩක් නැත්තම්. (දී)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 18 June 2014 07:09 AM

මාලිංග, මෙතන ප්‍රශ්නය ගෙනගිය වැලි ප්‍රමාණය හෝ ගොවිමහතාගේ අහිංසකකම නොවෙයි. රාජකාරී කරන නිලධාරියෙකුට පහරදීමයි. ඔබ වගකිවයුතු නිලයක් දරන කෙනෙක් නම් ඔබට මේ වැනි අය නිසා රාජකාරිය කරන්න පුලුවන්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 18 June 2014 07:15 AM

මේවා සාධාරණීකරනය කරන අයත් ඉන්නවනේ? (නි)

:       0       0

බිමල් Tuesday, 17 June 2014 02:14 PM

මේවා ඇහෙනකොට ජීවිතේ සැන්දෑ සමයේ පිනක් දහමක් කරගෙන සැනසීමෙන් ඉන්න මවුබිමට ආපසු එන අදහස ඉබේම නැවතුනා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site