
(අමදෝරු අමරජිව)
පරිසර ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා පදංචි එරාවූර් පිහිටි නිවසට අද (11) කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි.
අමැතිවරයා පදිංචිව සිටි එම නිවස ඔහුගේ සහෝදරයාට අයත් එකකි.
කලහකාරී පිරිස් එම සහෝදරයාට අයත් එරාවූර් ව්‍යාපාරික ස්ථාන දෙකටද හානි කර ඇතැයි පොලීසිය කියයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.