
(අමදෝරු අමරජිව)
පරිසර ඇමැති හාපීස් නසීර් අහමඩ් මහතා පදංචි එරාවූර් පිහිටි නිවසට අද (11) කඩා වැදුණු පිරිසක් නිවසට ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි.
අමැතිවරයා පදිංචිව සිටි එම නිවස ඔහුගේ සහෝදරයාට අයත් එකකි.
කලහකාරී පිරිස් එම සහෝදරයාට අයත් එරාවූර් ව්‍යාපාරික ස්ථාන දෙකටද හානි කර ඇතැයි පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මළඉලව් පහරදීම් දැන් නවත්වන්න ඕනේ. කෝ පොලිසිය? කෝ හමුදාව? නිදිද? මේ මුලු ලංකාවම ගිනි තියනවා දැන්.