පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ ඛෙල් ෆලස් හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බර් 02 වැනි ඉරුදින උදේ 10ට ආරම්භ වීමට නියමිතය.
විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමි, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ › සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමි, ස්විට්සර්ලන්තයේ ඡිනීවා නුවර බෞද්ධ විහාරාධිපති හල්යාලේ විමලරතන හිමි , මහරගම ධර්මායතනයේ දියතලාවේ පියදස්සි හිමි, වතුරගම වේළුවනාරාමයේ ගම්පහ සිරිසීවලී හිමි, සූරිච් බෞද්ධ විහාරයේ කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ගාල්ල තලංගල්ලේ › සුබෝධාරාමාධිපති පණ්ඩිත පාන්තියේ පියදස්සි හිමි, මිරිසවැටිය විහාරවාසි නෙකටුනවැවේ ඥාණරතන හිමි, කඩුවෙල බෝමිරියේ විහාරයේ කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුන් ද මේ පින්කමට සහභාගී වීමට නියමිතය..
එදිනට ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද අනතුරුව සවස පවත්වන අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන්වේ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරීසියේ සමාධි කඨිනය නොවැම්බර 02වැනි දා
රුවන් Tuesday, 28 October 2014 06:39 PM
බුදු සසුන බැබළේවා! (නි)