පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයට යාබද ගොඩනැගිල්ල මිලදී ගැනීම හා විහාරස්ථානයේ සංවර්ධනය ප‍්‍රධාන කොට ඊට ආධාර පිණිස තරු රැයක් සංගීත සැඳෑව නොවැම්බර් මස 02 ඉරු දින සවස 05ට පැරිස් කළාප අංක 15 මොන්ට්ෆරනාස්හී රූ ඩෙ ඩෙෆාර් පාරේ අංක 36 හි පිහිටි බ‍්‍රසිල් ට්‍රොපිකල් ශාලාවේදි පැවැත්වේ.
එදිනට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය වේදිකා හා ටෙලි කලා ශිල්පීන් වන බුද්ධික රඹුක්වැල්ල , අර්ජුන කමලනාත් , රගිත හිරාන්, තිලංක විදුෂ, උමයාංගනා වික‍්‍රමසිංහ, අමිෂා කාවින්ද, නිරෝෂා තලගල ආදීන්ගේ ගී හා රංඟන වේදිකා ගත වීමට නියමිතය. පැරීසියේ ඡායා වයිබ්‍රේෂන් සංගීතයට එක්වේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැරීසියේ තරු රැය පන්සලේ ආධාරයට
විරාජ් Tuesday, 28 October 2014 06:41 PM
ඉතා හොඳයි (නි)
සේරම් - පැරිස් Tuesday, 28 October 2014 10:12 AM
රණ්ඩු නැතුව , මත් පානය නොමැතිව මෙය සාර්ථක වුනොත් හොඳයි , මොකද මේක පන්සලට ආධාර පිණිස කියා කරන දෙයක් නිසා , (හේ)
සමන් Tuesday, 28 October 2014 11:38 AM
මත්පැන් රණ්ඩු නැති සංගීතයක් ?(හේ)
කසුන් Wednesday, 29 October 2014 04:42 AM
ඉතා හොඳයි (නි)
ශාන්ත - පැරිසිය Tuesday, 28 October 2014 01:03 PM
දාහ-දෙදාහ දෙන්න බැරි අය ටිකට් එකක් අරගෙන තරු රාත්‍රිය බලළා පන්සලට ආධාර කරන්න පුළුවන් .බලමු කවුද එහෙම කරන්නේ කියල. (ර)