IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග කීපයක් අවහිර කරමින් 5000 කට ආසන්න පිරිසක් මේ වන විට රැදී සිටින බවත් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ ද එම පිරිස තව දුරටත් රැදී සිටින බවත් වාර්තා වේ.  


(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (15)

පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්

DM Wednesday, 13 July 2022 06:20 PM

දැන් අරගලය රස්තියාදු කාරයන්ගේ වැඩක් වෙලා. පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ. තමයි දැන් මෙහෙයවන්නේ. තත්වය ඉතා භයානකයි. මිනිස්සුන්ට තව ටික දවසකින් හිතෙයි ගෝටා හිටියනම් හොඳයි කියල.

:       49       183

නිමලසිරිWednesday, 13 July 2022 06:59 PM

සැබෑ අරගලය මේ කට්ටිය 'හයිජැක්' කලා . දැන් මේ කට්ටියව NGO නඩ විසින් ' හයිජැක් ' කරල .

:       1       28

හයිජැක්Thursday, 14 July 2022 04:13 PM

රාජපක්ෂලාට ඡන්දෙ දීලා රට කොල්ලකන්න ඉඩදුන්නු නරුමයින් හයිජැක් කරන්නේ කවදාද?

:       0       0

තත්ව භයානකThursday, 14 July 2022 04:15 PM

රාජපක්ෂ ඇතුලු මැති ඇමතිය කියගන්නා හොර නඩයට චන්දෙ දෙනකොට තත්වය ඉතා භයානක බව තෙරුනෙ නතිද ??????? ඕන්න ඔකයි තත්වෙ

:       4       5

වෙඩි තියන්න Wednesday, 13 July 2022 06:47 PM

දනිස්සෙන් පහල වෙඩි තියන්න..!

:       2       15

සමන් Wednesday, 13 July 2022 06:47 PM

මෙය මහා ඛේදවාචකයක ආරම්භය විය හැක!

:       0       12

kasun Wednesday, 13 July 2022 07:06 PM

ඔන්න ඔය අයව ගහලා එළවලා දාන්න. රට කන්න හදනවා තවත්...

:       0       0

ajith Wednesday, 13 July 2022 09:08 PM

ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියා කරමින් ප්‍රජතන්ට්‍රවාදය ඉලාසිටින පෙරටුගාමී, අන්තරේ සහ ජ.වි.පෙ.

:       2       14

okayi thathveThursday, 14 July 2022 04:16 PM

රාජපක්ෂ පවුල කිසිදෙයක් කලේ නැති අය රජ පවුලනේ

:       2       2

Chan Thursday, 14 July 2022 12:23 PM

නිකන් දෙන උපාධි නවත්වන්න .. සාදාරණ මුදලක් අරගෙන විශ්ව විද්‍යාල වල ඉතිරිවෙන සල්ලි දුප්පත් මිනිස්සුන්ට දෙන්න

:       1       20

de silva Thursday, 14 July 2022 12:58 PM

කරුණාකර අපේ රට ලිබියාවක් නොකර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදෙන්න. මෙවැනි නිෂ්ඵල වැඩ කරන්නේ දූෂිතයින් විසින් මෙහෙයවන පිරිස් බව අමතක නොකරන්න. අරගලයේ නායකයින් සියලු දෙනාම ඔබට දැනුම් දුන්නා පාර්ලිමේන්තුවට යන්න එපා කියලා... කරුණාකර විසිර යන්න.

:       2       26

අම්මා Thursday, 14 July 2022 01:00 PM

3%ක් වත් නැනේ... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි. හමුදා සෙබළුන්ට බුදු සරණයි...!

:       2       24

RANDILThursday, 14 July 2022 01:47 PM

බුදු සරණයි කිය කියා හිටපන් තව මදිවට.

:       8       0

karolis Thursday, 14 July 2022 02:06 PM

අරගලයේ ගෞරවය රැකෙනු ඇත්තේ එහි සීමා මායිම් ඉක්ම නොයන තාක් පමණි...

:       0       7

chandima Thursday, 14 July 2022 09:36 PM

මොවුන්ට කඳුළු ගෑස් නෙවෙයි, නාස් ලණු දාන්න ඕනෑ. හරක් වගේ බන්දේසියක තියලා රනිල්ට ජනාධිපතිකම අරන් දුන්නාට... දැන් ඉතින් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site