ශ්රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය සංවිධානය කළ ශ්‍රී ලංකා කනිෂ්ඨ ආධුනික බර ඉසිලීමේ තරගමාලාවේ (2011) කනිෂ්ඨ තරගාවලියේදී කෑගල්ල බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි ශූරතාව දිනා ගැනීමට සමත් විය. උස්සපිටිය රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. මෙම තරගමාලාව ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ලෙස තරගාවලි තුනකින් මහනුවර විද්‍යාර්ථ විදුහල් ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ. 20 හැවිරිදි ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ කනිෂ්ඨ තරගාවලියට සහභාගිවුහ. මාතර බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජය පිරිමි අනුශූරතාව දිනාගත් අතර කෑගල්ල විද්‍යාලය තෙවැනි ස්ථානය ලැබීය. පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල පිළිවෙළින් කාන්තා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබා ගත්තේය. කනිෂ්ඨ තරගාවලියේ දක්‍ෂතම බර ඔසවන්නා ලෙස මාතර බර ඉසිලීමේ ක‍්‍රීඩා සමාජයේ සුභාෂ් මධුෂංක ද, දක්‍ෂතම බර ඔසවන්නිය ලෙස පොලොන්නරුව අලූත්වැව මධ්‍ය මහා විද්‍යාලයේ එල්. බී. විජේසිංහ ද සම්මාන ලැබුහ. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 56 බර පංතිය 1. එම්. එස්. මධුෂංක (මාතර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 161), 2. ඞී. එස්. ජයලත් (ටොරින්ටන් බ.ස., කි.ග‍්‍රෑ. 156), 3. එස්. කේ. වනසිංහ (අනුරාධපුර බ.ස., කි.ග‍්‍රෑ. 153) කි.ග‍්‍රෑ. 62 බර පංතිය 1. එම්. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 160), 2.කේ. බී. කරුණානායක (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 155), 3. සී. එස්. කුමාර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ 143) කි.ග‍්‍රෑ. 69 බර පංතිය 1.එම්. කේ. කුමාර (ගලෙන්බිදුණුවැව බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 140), 2.ඒ. පී. ජයසිංහ (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි. ග‍්‍රෑ. 113), 3. එස්.ආර්.මුනිදාස (කෑගල්ල බ.ක‍්‍රී.ස. කි.ග‍්‍රෑ. 110) කි.ග‍්‍රෑ. 77 බර පංතිය 1.ආර්.ජේ.විද්‍යාරත්න (පොලොන්නරුව අලූත්වැව ම. වි., කි.ග‍්‍රෑ. 175, 2.එස්.එස්.ගාමිණී (කෑගල්ල බ. ක‍්‍රී. ස., කි.ග‍්‍රෑ. 170, 3.බී. එස්. ජයසංක (වාද්දුව, කි.ග‍්‍රෑ. 166) කි.ග‍්‍රෑ. 85 බර පංතිය 1.ඞී.එස්. විජේසිංහ (මහනුවර තරුණ ක‍්‍රිස්තියානි, කි.ග‍්‍රෑ. 165), 2. ඒ.බී. ඇල්කඩුව (මාතලේ, කි.ග‍්‍රෑ. 165), 2.පී.එම්.ගුණසේකර (ඉසිපතන, කි.ග‍්‍රෑ. 158) කි.ග‍්‍රෑ. 94 බර පංතිය 1.එන්.බී.රත්නායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 155), 2.සී.එම්.රණවීර (කෑගල්ල බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 105), 3. එම්. ටී. සරත්චන්ද්‍ර (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 100) කි.ග‍්‍රෑ. 105 බර පංතිය 1.එම්. කේ. ෆොන්සේකා (අනුරාධපුර බ.ක‍්‍රී.ස., කි.ග‍්‍රෑ. 146), 2. ඒ. ඞී. මධුෂාන් (කෑගල්ල විද්‍යාලය, කි.ග‍්‍රෑ. 144), 3. එම්. සී. අත්තනායක (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 135) කි.ග‍්‍රෑ. 105 ට වැඩි බර පංතිය 1. ඞී. එස්. බුද්ධික ( ගාල්ල රිච්මන්ඞ්, කි.ග‍්‍රෑ. 155), 2.අයි. ශිහාන් (මහනුවර ත‍්‍රිත්ව, කි.ග‍්‍රෑ. 105), කාන්තා කි.ග‍්‍රෑ. 48 බර පංතිය 1.එම්.ඊ. පහලවත්ත (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා, කි.ග‍්‍රෑ. 59), 2.එම්.එච්. වර්ණකුලසුරිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 54), 3. ඞී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 540 කි.ග‍්‍රෑ. 53 බර පංතිය 1.එල්.බී.විජේසිංහ (පොලොන්නරුව අලූත්වැව ම.වි. කි.ග‍්‍රෑ. 720, 2. ටී.ආර්.දේශප‍්‍රිය (උස්සපිටිය රිවිසඳ ම.වි. කි.ග‍්‍රෑ. 72), 3. එස්. එම්. නිලංක (දිප්පිටිය රාජගිරිය,) කි.ග‍්‍රෑ. 63 බර පංතිය 1.එම්.එස්. සඳනායක (උස්සපිටිය රිවිසඳ, කි.ග‍්‍රෑ. 85), 2. එස්. එම්. නවරත්න (ශක්ති ක‍්‍රීඩා සමාජය, කි.ග‍්‍රෑ. 72)
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පිරිමි ශූරතාව කෑගල්ල කී‍්‍රඩා සමාජයට කාන්තා ශූරතාව උස්සපිටිය රිවිසඳ විදුහලට