
(රංජිත් රාජපක්ෂ)
ප්රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්රීමා මිල්ක් බ්රෑන්ඩ් පිටි කිලෝ එකක මිල අද දින සිට රු.5කින් වැඩි කළ බව එම සමාගම විසින් දිවයිනේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.
නිෂ්පාදන මිල සහ ප්රවාහන ගාස්තු ඉහළ යෑම හමුවේ මෙම පිටි මිල වැඩි කල බවත්, එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇත.
ප්රීමා මිල්ක් බ්රෑන්ඩි පිටි කිලෝවක් වෙළදපොලේ රු.220.00කට අලෙවි කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල දවස ගාණේ වැඩිවෙනවා... පඩිය එතනමයි
ඉස්සරහට කන්න බොන්න බැරිවෙයි වගේ...
දැන් ඉතින් කාලා හමාරයි වගේ...
බේකරි කෑම නම් ඉහළ යයි දැන්නම්....
කඩකාරයෝ තමයි උපරිම ලාභ ලබන්නේ...
ගෑස් වැඩිවුණා... පිටි වැඩිවුණා...
දැන් චූන් පාන් කාරයොත් හොදට ගාන අල්ලයි.
ඒ කියන්නේ තෙල් මිලත් වැඩිකරනවා කියන එකද?
දැන් හැම එකක්ම වැඩිවෙනවා... දුප්පත් අපි තමයි අන්තිමට දුක් විදින්නේ...
කිරිපිටි මිලත් දැන් ඔහොම්ම වැඩිවෙයි...