පහතරට නැටුම් සම්ප්‍රදායේදි ඇරැව්වල කපුපත්තිනි පරම්පරාව නමක් දිනා සිටී පිළියන්දළ ගනේවත්ත සතර මහා දේවාලයේ අධිපති මහී සුදේශ වැලිවත්ත මහතා ඇරුව්වල පරපුරේ හත් වැනියාය.
ඇරැව්වල විද්‍යාලෝක මහ විදුහලේ ගම්මඩු ශාන්ති කර්මයේදි නැටුම් ශිල්පිහු 17 දෙනෙක් කළ එළි බැස්සාහ
ඔවුහු මහී කපු පත්තිනි මහතාගෙන් නැටුම් උගෙනගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාරම්පරික උරුමයක මහිම
සමන් Tuesday, 12 March 2013 02:32 PM
ළමා පරපුර දේශියත්වයට කැප වෙලා (දී)
නිල් Tuesday, 12 March 2013 02:43 PM
ඉතාමත්ම වටිනා වැඩක් (දී)
සමන් - ඕමානය Tuesday, 12 March 2013 09:34 PM
අපේ උතුම් සිංහල සංස්කෘතික දායාද රැකගැනීමට ඔබ දරන වැයම හා ඔබගේ දායකත්වය ඉහලින්ම අගය කරමු. ඔබ සැමට ජය වේවා! ඔබ සැම දිනෙන් දින දියුණු වේවා! (නි)
සරත් Tuesday, 12 March 2013 02:49 PM
උණුසුම් සුභපැතුම් (දී)
ජෝති Tuesday, 12 March 2013 03:14 PM
බොහොම හොද දෙයක් , අපේ දේ අපි රැක ගන්න ඕනේ (දී)
සිසිර Tuesday, 12 March 2013 04:13 PM
වීඩියෝ එකකුත් පුලුවන් නම් දාන්න. මගෙන් සුභ පැතුම්! (නි)
අමිල Wednesday, 13 March 2013 03:35 AM
නියම වැඩක්. ශ්‍රී ලංකාවට ආඩම්බරයක්. (නි)
විරාජ් Wednesday, 13 March 2013 05:30 AM
ඇත්තටම හරිම සතුටුයි. මෙවන් දේවල් තවත් ඉදිරියටත් කළ යුතුයි. (නි)
අනුර Tuesday, 12 March 2013 10:25 AM
අපේකම මෙහෙම තියෙනවා දැක්කහම ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට ආඩම්බරයි. (නි)
රීටා Tuesday, 12 March 2013 10:24 AM
මට නම් මේ නැටුම් ගැන වැටහීමක් නැහැ. (නි)
දුමින්ද Tuesday, 12 March 2013 10:26 AM
ජාතික කලාවන් රැකීම ගැන අපේ ස්තූතිය! (නි)
හේමන්ත Tuesday, 12 March 2013 10:50 AM
අපේ සිහළ උරුමය අනාගත පරපුරට දායාද කරමු. (නි)
ජයී තිසර Tuesday, 12 March 2013 06:02 PM
බෙර නාදයට පා තබමින් රවුම් ගැසේ.. වේගෙන් කැරකෙමින් සක බඹරයන් ලෙසේ.. සිත කය විනීතව හසුරන කලා රසේ.. රැකගත යුතුයි හැකියාවන් අපි මෙලෙසේ (දී)
සුනිල් Tuesday, 12 March 2013 01:08 PM
සුභ පැතුම් දරුවනේ! හුග කාලෙකට පස්සේ සුභදායී පුවතක්. (නි)
උදය Tuesday, 12 March 2013 01:13 PM
හොද වැඩක්. අපෙන් සුභ පැතුම්! (නි)