IMG-LOGO

ප්‍රභූදේවා මෙරටට

(විමුක්ති එස් රුද්‍රිගු)

සුප්‍රසිද්ධ ඉන්දීය කලාකරුවෙකු වන ප්‍රභූදේවා ඔහුගේ මීළඟ චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පටිගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විශිෂ්ඨ නර්තන, අධ්‍යක්ෂණ සහ රංගන හැකියාවන් හේතුවෙන් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ කලාකරුවෙකු බවට මේ වන විට ප්‍රභූදේවා පත්ව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ප්‍රභූදේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ප්‍රභූදේවා රංගනයෙන් දායකවන මීළඟ චිත්‍රපටය මුසාසි ලෙස නම් කර ඇත.එම චිත්‍රපටයේ ප්‍රභූදේවා ප්‍රධාන චරිතය නිරූපණය කරන බව පැවැසෙයි.



අදහස් (7)

ප්‍රභූදේවා මෙරටට

චාන්දනී Friday, 15 September 2023 04:39 PM

එයාගේ නෝනත් ලස්සනයි, හරියට එයාර් ලංකා සාරියක් වගේ එකක් ඇඳන් ඉන්නේ...

:       7       23

Chaminda Friday, 15 September 2023 04:45 PM

ඔය ළඟින් ඉන්න කෙනා එයාගේ නෝනාද?

:       4       17

ප්‍රභුදේවා Friday, 15 September 2023 08:14 PM

මේ මේ ..මෙයා මගේ නෝනා නොවෙයි, මගේ ඇඟේ එල්ලුන මල සමයමක්... මේක දැක්කොත් මගේ නෝනා මාව කාවි...!

:       3       18

පිටිගල මිලානෝ Friday, 15 September 2023 06:31 PM

ප්‍රභූ දේවාට වඩා ප්‍රභූ දේවි ලස්සනයි...

:       2       19

ජුනයිඩ් නානා Friday, 15 September 2023 07:47 PM

අපොයි සංසාරේ... අමු හරක් සැට් එකක් නොවැ මෙතන කොටන්නේ.... ටිකක් ඇස්ඇරලා බලහල්ලා... ඔය ඉන්නේ ශ්‍රි ලංකන් එයා හොස්ටස් කෙනෙක්...

:       5       1

chanuuSaturday, 16 September 2023 01:25 PM

ජුනයිඩ් නානෝ ඔයා කියනකන් අපි කවුරුවත් දැනන් හිටියේ නෑනේ...

:       1       2

saman Saturday, 16 September 2023 10:31 AM

යකෝ ඒ අපේ ශ්‍රී ලන්කන් එකේ ගුවන් සේවිකාවක්...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site