පේරාදෙණි සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ මහාචාර්ය ශාන්ත හෙන්නායක රෝහලට ඇතුළු කළ බව පේරාදෙණිය පොලිසිය කියයි.තවත් ආචාර්යවරුන් තිදෙනෙක් ද පහර කෑමට ලක් වූහ. සිසුන් රජයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරද්දී භූගෝල මහාචාර්යවරයා ඇතුළු පිරිස අධ්‍යයන කටයුතුවල යෙදී සිටීම නිසා පහරදී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේරාදෙණි මහදුරකුට ගහලා
ලුෂාන් Wednesday, 21 December 2011 05:59 PM
පෞද්ගලීකරණය කළා නම් මේ කිසි දෙයක් නැහැ.
ලුෂාන් Wednesday, 21 December 2011 06:02 PM
ලංකාවෙ උගතුන්ගේ තරම හොදට බලා ගන්න පුළුවන්
කිරිඅත්තා Wednesday, 21 December 2011 06:06 PM
ඔය වගේ අයට මඩුවලිගෙන් තැලුවත් වරදක් නැහැ.
ගාමිනී Thursday, 22 December 2011 08:46 AM
ආචාර්වතුමනි, ඔබට ඉක්මන් සුව
මොහොන් ද සිල්වා Thursday, 22 December 2011 10:19 AM
ඔවුන් ශිෂ්‍යයොද ඡන්ඩිද?