IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පර්ත් පිංකම සතියක් පුරා

ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සතියක් පුරා දන්, සිල්, බණ, භාවනා පිංකමක් පැවැතියේය.

පිංකම අවසානයේ අටවිසි පහන් බුද්ධ පූජාවක් ද පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ සංඝනායක බේරුවල සෝබිත හිමි එම පූජාව සිදු කළහ.

150කට අධික පිරිසක් පෙහෙවස් සමාදන් වූහ.

මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන, ඇඹුල් අඹේ ඉන්ද්‍රසාර හිමිවරු ධර්ම දේශනා කළහ.

13 වැනි වරටත් පැවැත්වූ දංසලට ඕස්ට්‍රේලියා මැති ඇමැතිවරුන් ඇතුළු දහසක් පමණ සහභාගී වූහ.

චන්ද්‍රදාස හේවගේ මහතාගේ නිර්මාණයක් වූ වෙසක් කූඩුව අජන් බ්‍රහ්මවංශ හිමියන් ඇතුළු ආරාධිතයන් අතින් විවෘත විය.

 

 



අදහස් (0)

පර්ත් පිංකම සතියක් පුරා

වසන්ත Tuesday, 20 May 2014 01:25 AM

බොහොම හොඳ වැඩක්, පිංකමට මුලික වූ අයගේ නම් ගම් පලකරා වගේ ම පින්තුර ටිකකුත් තිබුනානම් අපිටත් වෙසක් පත්තරෙන්වත් බලන්න තිබුන !!! කැමරාවක් අතේනැති කෙනෙක් දැන් හොයා ගන්න නෑ නේ... (ස)

:       0       0

කෙකනදුරේ ධම්මසිරි, ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට Tuesday, 20 May 2014 07:31 AM

මෙම පිංකම ගැන බොහොම සතුටුයි. තවම ඔබ ඉන්න රටට එන්න ලැබුනේ නැහැ. ළඟදි එන්න සිතාගෙනයි ඉන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 21 May 2014 04:03 AM

මෙතනින් ගිහින් පර්ත් කූඩුව බලන්න (ස) http://youtu.be/pqmQUjM5PjQ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site