IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පරණ හාදයා හාම්පුතාගේ ඇඟිල්ල කයි

දෙහිවල සතුන් වත්තේ ටෝනි චිම්පන්සියා වසර 10කට අධික කාලයක් තිස්සේ බලාගන්නා පුහුණුකරුගේ දකුණු අතේ දබරැගිල්ල වෙන් වන පරිදි කටින් කඩා දැමීය.

වසරකට ආසන්න කාලයක් මේ සතා හුදකලාව වෙසෙයි.

ටොෆියක් කැවීමට යද්දී චිම්පන්සියා ඔහුගේ ඇඟිල්ල සපා ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ චිම්පන්සියාගේ හිටපු පුහුණුකරු තිලක් පුෂ්පකුමාර මහතා වේ.

ස්නායු වෙන්වීම නිසා ඇඟිල්ල බද්ධ කිරීමට නොහැකි බව රෝහල කියයි.



අදහස් (0)

පරණ හාදයා හාම්පුතාගේ ඇඟිල්ල කයි

ශ්‍යාමා Thursday, 30 January 2014 10:19 AM

ආදරයට ටෝෆියක් කවන්න යන්න ඇති. සතාටත් වරදිලයි ඇඟිල්ල හැපෙන්න ඇත්තේ. හැමදෙයම වැරදියට බල්ලන්න හොඳ නැහැ. (දී)

:       0       0

ක්‍රිෂාන්ත 'ස්ය්ප්‍රස්' Thursday, 30 January 2014 10:34 AM

නෑ...නෑ සත්තුන්ටත් දැන් මිනිස්සුන්ගේ ගතිගුණ පුරුදුවෙලා...නැද්ද මන් අහන්නේ. (දී)

:       0       0

ජයා Thursday, 30 January 2014 10:44 AM

දෙශපාලුවන්ටත් හොඳ පාඩමක්. (අ)

:       0       0

ගුණේ Thursday, 30 January 2014 11:15 AM

හුදකලාවේ ඉන්න කොට! නොදුන් ඒවා මතක් වෙන කොට! හපන්න බැරි ටොෆි ලැබෙන කොට! මට උවමනා ඒවා මතක් කොට! කෑවෙමි ඇඟිල්ලක් කර කොට! (අ)

:       0       0

සෙලිනා Thursday, 30 January 2014 12:05 PM

ටොපියට රැවටුණු කාලේ ඉවරයි කියලා කියන්න බැරි හන්දා ඇගිල්ල හපන්න ඇති (දිල්)

:       0       0

අනු Thursday, 30 January 2014 12:17 PM

චින්පන්සියට ටෝෆියි ඇගිල්ලයි අදුරගන්න බැරිවෙන්න ඇති. (දිල්)

:       0       0

කුමාර Thursday, 30 January 2014 04:00 PM

මේ සේවකයන්ට රජයෙන් නොමිලේ රක්ෂණයක් ලබාදිය යුතුයි (දිල්)

:       0       0

සිනජි පි Wednesday, 29 January 2014 10:19 PM

දැන් පුළුවන් සිලිකන් ඇගිල්ලක් දන්න (අ)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 29 January 2014 11:12 PM

කුසගින්නෙ ඉන්න සත්තු ටොෆී දීල රවට්ටන්න බැහැ. මිනිස්සුන්ව නම් පුළුවන් වෙයි. (අ)

:       0       0

පෙරේරා Thursday, 30 January 2014 02:33 AM

මිනිස්සුන්ට ටොපි සීනිබෝල දීල ෂේප් කරගත්තත් චිම්පන්සියන්ට ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. (දී)

:       0       0

සංජිව Thursday, 30 January 2014 04:01 AM

කන්න දුන්න අත හපන මින්ස්සු ඉන්න කාලේ සතෙක් අගිලක් විතරක් කෑවට මොකද (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 January 2014 04:01 AM

සත්තුවත්තේ සතුන්ටත් අවුරුද්දකට සැරයක් බජට් එකක් තියන්න කියල මම යෝජස්න කරනවා , එතකොට අපි වගේම සත්තුත් බජට එක දිහා බලන් ඉඳි බඩගින්නත් ඉවසගෙන , (දී)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 06:50 AM

ටොපි දීල ජනතාව රවටා ඡන්ද ගන්න හදන දේශපාලන අඥානයින්ට මෙය හෙට දිනය පිලිබඳ කෙරෙන අනතුරු හැඟවීමක්ද? (නදී)

:       0       0

සාලමුල්ල Thursday, 30 January 2014 08:15 AM

පරණ තරහක් පිරිමහලා.(නදී)

:       0       0

සේරම් Thursday, 30 January 2014 08:30 AM

නියම දඬුවම. දේශපාලුවෝ දෙන ටොෆී මිනිස්සු අපි රස කර කර කෑවට සත්තු අහුවෙන්නේ නෑ ඔය ටොෆී වලට.(නදී)

:       0       0

සේරම් Thursday, 30 January 2014 08:32 AM

සත්තු වත්තේ හැටි දැන් තේරෙනවා නේද ? ටොෆියත් ප්‍රධාන කෑම වේලක් කරන්න ගිහින්ද කොහෙද ? (නදී)

:       0       0

කෝසල Thursday, 30 January 2014 09:16 AM

කන්න දුන්න අත හපන මිනිස්සුත් ඉද්දි ඔක අහන්න දෙයක්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site