IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පරණ කොටි කටේ පන්සල්වලට ආධාර

ගංගොඩවිල සෝම හිමියන්ගේ අට වැනි ගුණසමරුව කැබිතිගොල්ලෑව ධර්මවර්ධනාරාමයේදී අද පැවැත්විණි. කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කැරුණු  දිඹුලාගල නාහිමි, තන්තිරිමලේ නාහිමි,  පදවි ශ්‍රීපුර නාහිමි අරන්තලාවේ හිමිවරුනට ද සෝමහිමියනට ද පින් අනුමෝදන් කළ මෙම පින්කම සංවිධානය කෙළේ මාවරලේ භද්දිය හිමියන් විසිනි.

අඩුපහසුකම් ඇති විහාරස්ථානවලට අවශ්‍ය උපකරණ මෙහිදී බෙදාදුන් බව සංවිධායකයෝ කියති.






අදහස් (0)

පරණ කොටි කටේ පන්සල්වලට ආධාර

ඉන්දික Sunday, 11 December 2011 09:50 PM

බද්ධිය හාමුදුරුවන්ට බොහොම පින්.

:       0       0

ගජබා Sunday, 11 December 2011 10:30 PM

අති උතුම් පින්කමක් හාමුදුරුවනේ.

:       0       0

රංග ශානි Sunday, 11 December 2011 10:01 PM

දැන් තමා සෝම හිමිගෙ අඩුපාඩුව තේරෙන්නේ

:       0       0

කුමාර Monday, 12 December 2011 05:42 AM

සාධු සාධු සාධු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site